Pura Handa Langinma

Song Details: Singer & Composer Information
Pura Handa Langinma Lyrics in Sinhala (පුර හඳ ලඟින්ම ගී පද) and English by Mangalika Thennakoon. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Pura Handa Langinma
👁️ VIEWS
350

Pura Handa Langinma Lyrics

Pura handa langinma 
Kandulu binduwak genath thiya
Tharu eliyatath horen 
Ko oba kohida dura giya...

Mala mal latha malathiyak liya ewa
Daela sith wile sasali rali sarali naga....
Oba adare kiya dunnet sandaak se mawa...

Pura handa langinma kandulu binduwak genath thiya
Tharu eliyatath horen ko oba kohida dura giya..

Landa matha pipi malathi parawela giya
Pinna pini weti pura handa boda wela giya//
Oba saumya sanda kiyu premaya ko kohida giya...

Pura handa langinma kandulu binduwak genath thiya
Tharu eliyatath horen ko oba kohida dura giya.

පුර හඳ ලඟින්ම ගී පද

පුර හඳ ලඟින්ම 
කඳුළු බිංදුවක් ගෙනත් තියා
තරු එළියටත් හොරෙන් 
කෝ ඔබ කොහිද දුර ගියා...//

මාල මල් ලතා මලතියක ලියා එවා
දෑල සිත් විලේ සසැලි රැලි සරැලි නගා....//
ඔබ ආදරේ කියා දුන්නෙත් සඳක් සේ මවා...

පුරහඳ ලඟින්ම කඳුළු බිංදුවක් ගෙනත් තියා
තරු එළියටත් හොරෙන් කෝ ඔබ කොහිද දුර ගියා..

ලන්ද මත පිපී මලති පරවෙලා ගියා
පින්න පිණි වැටී පුර හඳ බොඳ වෙලා ගියා//
ඔබ සෞම්‍ය සඳ කියූ ප්‍රේමය කෝ කොහිද ගියා...

පුරහඳ ලඟින්ම කඳුළු බිංදුවක් ගෙනත් තියා
තරු එළියටත් හොරෙන් කෝ ඔබ කොහිද දුර ගියා.

Frequently Asked Questions

Who sang Pura Handa Langinma?

Mangalika Thennakoon performed Pura Handa Langinma. Mangalika Thennakoon is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Pura Handa Langinma complete lyrics?

You can find the complete Pura Handa Langinma lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Pura Handa Langinma?

Pura Handa Langinma has been viewed 350 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ පුර හඳ ලඟින්ම ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ පුර හඳ ලඟින්ම ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Pura Handa Langinma LyricsPura Handa Langinma Song LyricsPura Handa Langinma Lyrics Englishපුර හඳ ලඟින්ම Lyricsපුර හඳ ලඟින්ම ගීතයේ පද පෙළLyrics With TransliterationMangalika Thennakoon SongsMangalika Thennakoon LyricsThennakoon LyricsThennakoon Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Pura Handa Langinma" or discuss the lyrics with other music lovers.

Loading comments...