Thatu Sala Yanna Nam Lyrics
“Tatu sala yanna nam avakashaye” (තටු සලා යන්න නම් අවකාශයේ): Thatu Sala Yanna Nam (තටු සලා යන්න නම්) lyrics, a Sinhala inspirational song sung by Manik Kurukulasuriya, with words and music by Clarence Wijewardena, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is තටු සලා යන්න නම් ගී පද, and many know it simply as Tatu sala.
| SONG | Thatu Sala Yanna Nam |
|---|---|
| SINGER | Manik Kurukulasuriya |
| LYRICIST | Clarence Wijewardena |
| COMPOSER | Clarence Wijewardena |
| CATEGORY | Inspirational |
| VIEWS | 8 |
| UPDATED |
Thatu Sala Yanna Nam Lyrics Singlish
Tatu sala yanna nam avakashaye
Rakawaranayen midi ma priya lowe
Ataraman wenna weyi nodutu lowe
Igilennepa taniwennepa me jeewithe...
Hadawat bindi riduna kiya
Kandulal sala lata wennepa//
Dilenna siyal ran yayi sita
Lobha wey sithe nam rawatennepa...
Tatu sala yanna...
Hamu wi doda sita senasila
Wen wi keseda enne yali//
Dilenna siyal ran yayi sita
Lobha wey sithe nam rawatennepa...
Tatu sala yanna...තටු සලා යන්න නම් ගී පද
තටු සලා යන්න නම් අවකාශයේ
රැකවරණයෙන් මිදී මා ප්‍රිය ලොවේ
අතරමං වෙන්න වෙයි නොදුටු ලොවේ
ඉගිලෙන්නෙපා තනිවෙන්නෙපා මේ ජීවිතේ...//
හදවත් බිඳී රිදුණා කියා
කඳුලැල් සලා ලත වෙන්නෙපා//
දිලෙනා සියල් රන් යයි සිත
ලෝභ වේ සිතේනම් රැවටෙන්නෙපා...
තටු සලා යන්න...
හමු වී දොඩා සිත සැනසිලා
වෙන් වී කෙසේද එන්නේ යලි//
දිලෙනා සියල් රන් යයි සිත
ලෝභ වේ සිතේනම් රැවටෙන්නෙපා...
තටු සලා යන්න...Performances of Thatu Sala Yanna Nam
Cover versions, live performances, and reality-show contestant performances of “Thatu Sala Yanna Nam” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thatu Sala Yanna Nam LyricsThatu Sala Yanna Nam Lyrics Englishතටු සලා යන්න නම්තටු සලා යන්න නම් ගීතයේ පද පෙළLyrics With TransliterationManik Kurukulasuriya SongsManik Kurukulasuriya LyricsKurukulasuriya LyricsClarence Wijewardena ComposerClarence Wijewardena Lyricist
