Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Manjula Thushara Jayathilaka
  3. Wen Wenna Nam Lyrics

Wen Wenna Nam Lyrics (වෙන් වෙන්න නම්) by Manjula Thushara Jayathilaka

Wen Wenna Nam Lyrics

Ven venna nam lan wune aida
Ven wuna nam ven wune kawuda
Chodanawak chodanawak nokeruwe manda
Mage adare.. vetahune naetida
Mage adare.. vetahune naetida

Eka sitin pem kale hemadama inna
Hadawaten lanwune pana mage denna
Samugena giyath adarei man veneda wage ma
Venasak nowima

Ada wunath adaren oba bhara ganna
Maga balan rae diva enawa nam enna
Samugena giyath adarei man veneda wage ma
Venasak nowima

Ven venna nam....

වෙන් වෙන්න නම් ගී පද

වෙන් වෙන්න නම් ලං වුනේ ඇයිද 
වෙන් වුනා නම් වෙන් වුනේ කවුද 
චෝදනාවක් චෝදනාවක් නොකෙරුවේ මන්ද 
මගෙ ආදරේ.. වැටහුනේ නැතිද 
මගෙ ආදරේ.. වැටහුනේ නැතිද

එක සිතින් පෙම් කලේ හැමදාම ඉන්න 
හදවතෙන් ලංවුනේ පණ මගේ දෙන්න 
සමුගෙන ගියත් ආදරෙයි මං වෙනද වාගේම 
වෙනසක් නොවීම  

අද වුනත් ආදරෙන් ඔබ භාර ගන්න 
මග බලන් රෑ දිවා එනවා නම් එන්න 
සමුගෙන ගියත් ආදරෙයි මං වෙනද වාගේම  
වෙනසක් නොවීම

වෙන් වෙන්න නම්....

Wen Wenna Nam (වෙන් වෙන්න නම්) is a Sinhala song sung by Manjula Thushara Jayathilaka. The lyrics were written by Shehan Galahitiyawa, and the music is composed by Nimesh Kulasinghe. This page presents the Wen Wenna Nam lyrics in Sinhala script (වෙන් වෙන්න නම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Wen Wenna Nam including singer, lyricist, composer, and view count
SONGWen Wenna Nam
SINGERManjula Thushara Jayathilaka
LYRICISTShehan Galahitiyawa
COMPOSERNimesh Kulasinghe
CATEGORYHeart Break, Love Songs
VIEWS7
UPDATEDMay 2026

Performances of Wen Wenna Nam

Cover versions, live performances, and reality-show contestant performances of “Wen Wenna Nam” on YouTube.

Cover Versions · 9

▶
CoverALLWRITE 2024 I SHALINDA FERNANDO(ශලින්ද ප්‍රනාන්දූ) I WEN WENNA NAM ME LESIN I වෙන් වෙන්න නම්Fusion Entertainment
▶
Coverවෙන් වෙන්න නම් මේ ලෙසින් ලං උනේ ඇයි රත්තරන් | Wen wenna nam Me Lesin | Jiwithe Obagen labunaMaduu Shanka
▶
CoverWen Wenna Nam - Shalinda FernandoMusic.lk
▶
CoverWen Wenna Nam Me Lesin වෙන් වෙන්න නම් මේ ලෙසින් Shalinda Fernando ශලින්ද ප්‍රනාන්දූIndika Video Team
▶
CoverWen Wenna Nam Me Lesin | වෙන් වෙන්න නම් මේ ලෙසින් Cover by Gayakaya - Reggae Fusion (Chill වෙන්න)Gayakaya
▶
CoverWen Wenna Nam - Shalinda Fernando(වෙන් වෙන්න නම් - ශලින්ද ප්‍රනාන්දු)SL SOUND HACK
▶
Coverවෙන් වෙන්න නම් Wen Wenna Nam Shalinda Fernandoiresha nuwanthika
▶
CoverWen Wenna Nam | Shalinda Fernadno | All Right | Red Arrows | වෙන් වෙන්න නම් | ශලින්ද ප්‍රනාන්දුOld Shows Dancing
▶
CoverWen wenna nam me lesin වෙන් වෙන්න නම් මේ ලෙසින්Music pot

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Wen Wenna Nam LyricsWen Wenna Nam Lyrics Englishවෙන් වෙන්න නම්වෙන් වෙන්න නම් ගීතයේ පද පෙළLyrics With TransliterationManjula Thushara Jayathilaka SongsManjula Thushara Jayathilaka LyricsNimesh Kulasinghe ComposerShehan Galahitiyawa Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Wen Wenna Nam" by Manjula Thushara Jayathilaka

Song Video

More from Manjula Thushara Jayathilaka

  • Obama Awidin Lyrics13
  • View All Songs2

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58