Obama Awidin Lyrics by Manjula Thushara Jayathilaka
Obama Awidin (ඔබම ඇවිදින්) is a Sinhala song sung by Manjula Thushara Jayathilaka. The lyrics were written by Aradhana Ekanayaka, and the music is composed by Priyantha Navalage. This page presents the Obama Awidin lyrics in Sinhala script (ඔබම ඇවිදින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Obama Awidin |
|---|---|
| SINGER | Manjula Thushara Jayathilaka |
| LYRICIST | Aradhana Ekanayaka |
| COMPOSER | Priyantha Navalage |
| VIEWS | 9 |
| UPDATED |
Obama Awidin Lyrics
Obama avidin mawa soyaa aadare mata pawasalaa
Ada inne maa heradamaa nathi weradi mata pawaralaa
Mage nethin wetenaa kandulu deka oba hinahuna
(Maa sitin oba heradamaa inna thaamath bari wuna....//)
Lowata rahasin maaweta avidin
Pem kale mata pana lesin
Sithuwe maa mulu hadhawathin mage karagannai pemiin
(Aadare kala hitha damaa ridawala maa oba giyaa.....//)
Dutuwa witadi iwatha balamin dennopa mata thaw ridum
Pethu heena binda daa mage hithin oba giyath naa ahithakin
(Enna hithunoth maa soyaa dosak nokiyami kisimadaa....//)
Obama avidin.....ඔබම ඇවිදින් ගී පද
ඔබම ඇවිදින් මාව සොයා ආදරේ මට පවසලා
අද ඉන්නේ මා හැරදමා නැති වැරදි මට පවරලා
මගේ නෙතින් වැටෙනා කඳුළු දැක ඔබ හිනැහුණා
(මා සිතින් ඔබ හැරදමා ඉන්න තාමත් බැරි වුණා....//)
ලොවට රහසින් මාවෙත ඇවිදින්
පෙම් කළේ මට පණ ලෙසින්
සිතුවේ මා මුළු හදවතින් මගේ කරගන්නයි පෙමින්
(ආදරේ කළ හිත දමා රිදවලා මා ඔබ ගියා.....//)
දුටුව විටදී ඉවත බලමින් දෙන්නෙපා මට තව රිදුම්
පැතු හීන බිඳ දා මගේ හිතින් ඔබ ගියත් නෑ අහිතකින්
(එන්න හිතුණොත් මා සොයා දොසක් නොකියමි කිසිමදා....//)
ඔබම ඇවිදින්.....
Performances of Obama Awidin
Cover versions, live performances, and reality-show contestant performances of “Obama Awidin” on YouTube.
Cover Versions · 7
▶CoverAmila perera (..obama avidin..)..ඔබම ඇවිදින්..ඔබම ගියදා...(HD)Namal Prasanna Senaviratna
▶CoverAmila Perera - Obama Awidin Obama Giyada Feeling Of YouthSL YTM
▶CoverObama Avidin Obama Giya Da - Amila Perera ...ඔබම ඇවිදින් ඔබම ගිය දා - අමිල පෙරේරාLakmal Jayasinghe
▶Coverobama avidin Obma Giya ඔබම ඇවිදින්..ඔබම ගියදා...N ZONE STORE
▶CoverObama Awidin (ඔබම ඇවිදින්) - Shamila ElvitigalaWorld Videos
▶CoverObama Avidin Ma Soya Manjula JayathilakeTHAMES BUDDHIST COMMUNITY
▶CoverObama avidin ඔබම ඇවිදින්supun sanjewa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Obama Awidin LyricsObama Awidin Lyrics Englishඔබම ඇවිදින්ඔබම ඇවිදින් ගීතයේ පද පෙළLyrics With TransliterationManjula Thushara Jayathilaka SongsManjula Thushara Jayathilaka LyricsPriyantha Navalage ComposerAradhana Ekanayaka Lyricist