Valentine Lyrics
by Manoj Kumar
“Ovatime karala valentain awa gedara Sumano)....//” (ඕවටයිම් කරලා වැලන්ටයින් අවා ගෙදර සුමනෝ)....//), Valentine (වැලන්ටයින්) lyrics: a Sinhala love song sung by Manoj Kumar, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is වැලන්ටයින් ගී පද, and many know it simply as Ovatime karala.
| SONG | Valentine |
|---|---|
| SINGER | Manoj Kumar |
| LYRICIST | Manoj Kumar |
| COMPOSER | Manoj Kumar |
| CATEGORY | Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Valentine Lyrics Singlish
(Ovatime karala valentain awa gedara Sumano)....//
Mata pleintiyak hadala diyan Sumano
Ovatime karala valentain awa gedara Sumano
Mage hite thiyena bara adu wennai
Opis eke wada adu wennai
Ovatime karala valentain awa gedara Sumano
Umba ma ekkala katha naththe ai dayi kiyapan
Mama danne naane magen weradi unada kiyapan
Mama umbata genaa gawm redda hadadei balapan
Mage maenike..
Mage maenike mage punchi doni nididei balapan
Ovatime karala valentain awa gedara Sumano
Umba andata wela iki gaha gaha andanne ai ban
Umba andanawa dakama mage hitha wawannai ban
Ada valentain de kiyala amathak wuna ban
Mage maenike mulu awuruddama valentain samaramu api ban
(Ovatime karala valentain awa gedara Sumano)....//
Sumano Sumano mage Sumano Sumano
(Ovatime karala valentain awa gedara Sumano)....///වැලන්ටයින් ගී පද
(ඕවටයිම් කරලා වැලන්ටයින් අවා ගෙදර සුමනෝ)....//
මට ප්ලේන්ටියක් හදලා දියන් සුමනෝ
ඕවටයිම් කරලා වැලන්ටයින් අවා ගෙදර සුමනෝ
මගෙ හිතේ තියෙන බර අඩු වෙන්නයි
ඔපිස් එකේ වැඩ අඩු වෙන්නයි
ඕවටයිම් කරලා වැලන්ටයින් අවා ගෙදර සුමනෝ
උඹ මා එක්කලා කතා නැත්තෙ ඇයි දැයි කියපන්
මම දන්නෙ නෑනේ මගෙන් වැරදි උනාද කියපන්
මම උඹට ගෙනා ගවුම් රෙද්ද හැඩදැයි බලපන්
මගෙ මැණිකේ..
මගෙ මැණිකේ මගෙ පුංචි දෝණි නිදිදැයි බලපන්
ඕවටයිම් කරලා වැලන්ටයින් අවා ගෙදර සුමනෝ
උඹ ඇඳට වෙලා ඉකි ගහ ගහ අඬන්නේ ඇයි බං
උඹ අඬනවා දැක්කම මගෙ හිත වාවන්නෑ බං
අද වැලන්ටයින් ඩේ කියලා අමතක වුනා බං
මගෙ මැණිකේ මුළු අවුරුද්දම වැලන්ටයින් සමරමු අපි බං
(ඕවටයිම් කරලා වැලන්ටයින් අවා ගෙදර සුමනෝ)....//
සුමනෝ සුමනෝ මගෙ සුමනෝ සුමනෝ
(ඕවටයිම් කරලා වැලන්ටයින් අවා ගෙදර සුමනෝ)....///Performances of Valentine
Cover versions, live performances, and reality-show contestant performances of “Valentine” on YouTube.
Cover Versions · 8
▶Coverවැලන්ටයින් අගමුල... | Valentine Dayඅහස් ගව්ව Ahas Gawwa
▶Coverදන්නා වැලන්ටයින් දිනයේ නොදන්නා කතාව - valentine specialLankaAnews
▶Coverවැලන්ටයින් | Valentine ප්‍රේමයේ ප්‍රශ්නාර්ථය...?Eyes of Harsha
▶CoverValentine | වැලන්ටයින් | Chala Ruu | Short FilmChala Ruu "චල රූ"
▶CoverValentine වැලන්ටයින් ශාන්ත වැලන්ටයින් නන්දා මාලිනි ගේයපද සුනිල් ආරියරත්න සංගීතය මර්වින් පෙරේරාNishabha Ranatunga
▶Coverවැලන්ටයින් ඉතිහාසය| වැලන්ටයින් | Valentine DaySHAKI TEACHER
▶Coverසැමරුවට නොදන්නා වැලන්ටයින් ඉතිහාසය | Valentine History | @helamediaofficialHela Media
▶Coverවැලන්ටයින් එකට රසම රස කේක් එකක් හදමු | Let's Make Tastiest Valentine Cake | Sea Crab KitchenSea Crab Kitchen
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Valentine LyricsValentine Lyrics Englishවැලන්ටයින්වැලන්ටයින් ගීතයේ පද පෙළLyrics With TransliterationManoj Kumar SongsManoj Kumar LyricsKumar LyricsManoj Kumar ComposerManoj Kumar Lyricist