Oba Mata Pem Kala Lyrics
“Oba mata pem kala bava kiuvath” (ඔබ මට පෙම් කළ බව කීවත්): Oba Mata Pem Kala (ඔබ මට පෙම් කළ) lyrics, a Sinhala heartbreak song sung by Manoj Liyanage, with music by Yasas Medagedara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ඔබ මට පෙම් කළ ගී පද.
| SONG | Oba Mata Pem Kala |
|---|---|
| SINGER | Manoj Liyanage |
| LYRICIST | Manoj Liyanage |
| COMPOSER | Yasas Medagedara |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 36 |
| UPDATED |
Oba Mata Pem Kala Lyrics Singlish
Oba mata pem kala bava kiuvath
Susumaka unusuma kavadavath
Dunne neha oba mata thamath
(Oba mata pem kala bava kiuvath.......//)
Nosithu mohotaka oba mata lan vi
Hada thula senusuma nibandava dunna
Lan vana tharamata venvannata apa hata
(Siduvana bava oba mata kiva......//)
Nopethu mohotaka sitha asarana vi
Kandulaki virahava nethagin galana
Vaira karanne kelasindo oba hata
(Metharam pem kala sithakin ma.......//)
Oba mata pem.......ඔබ මට පෙම් කළ ගී පද
ඔබ මට පෙම් කළ බව කීවත්
සුසුමක උණුසුම කවදාවත්
දුන්නේ නැහැ ඔබ මට තාමත්
(ඔබ මට පෙම් කළ බව කීවත්.......//)
නොසිතූ මොහොතක ඔබ මට ළං වී
හද තුළ සැනුසුම නිබඳව දුන්නා
ළං වන තරමට වෙන්වන්නට අප හට
(සිදුවන බව ඔබ මට කීවා......//)
නොපැතූ මොහොතක සිත අසරණ වී
කඳුළකි විරහව නෙතඟින් ගලනා
වෛර කරන්නේ කෙලෙසින්දෝ ඔබ හට
(මෙතරම් පෙම් කළ සිතකින් මා.......//)
ඔබ මට පෙම්.......
Related Songs and Tags
Oba Mata Pem Kala LyricsOba Mata Pem Kala Lyrics Englishඔබ මට පෙම් කළඔබ මට පෙම් කළ ගීතයේ පද පෙළLyrics With TransliterationManoj Liyanage SongsManoj Liyanage LyricsLiyanage LyricsYasas Medagedara ComposerManoj Liyanage Lyricist