Amathakawa Pera Senehe Lyrics
“Amathakawa pera senehe” (අමතකව පෙර සෙනෙහේ), Amathakawa Pera Senehe (අමතකව පෙර සෙනෙහේ) lyrics: a Sinhala heartbreak song sung by Manumith Thotaliyanage, with words by Jayanika Rathnamali, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is අමතකව පෙර සෙනෙහේ ගී පද.
| SONG | Amathakawa Pera Senehe |
|---|---|
| SINGER | Manumith Thotaliyanage |
| LYRICIST | Jayanika Rathnamali |
| COMPOSER | Manumith Thotaliyanage |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 7 |
| UPDATED |
Amathakawa Pera Senehe Lyrics Singlish
Amathakawa pera senehe
Ven vela oba situ se
Velapuna hita rahase
Taru melawuna dura ahase
Oba hinda man duk windi taram
Nae dannae nae oba dannae nae...
Hada ridawala hema mohothe
Oba senasuna ohu turule
Neth boda wuna ma kandule
Duka daragannada kelesae
Oba hinda man duk windi taram
Nae dannae nae oba dannae nae...
Salele sitha ada ohuge
Nithi parawai sitha obage
Duka dara mama mahade
Ven vela yami rahase
Oba hinda man duk windi taram
Nae dannae nae oba dannae nae...
Amathakawa pera...අමතකව පෙර සෙනෙහේ ගී පද
අමතකව පෙර සෙනෙහේ
වෙන් වෙලා ඔබ සිතු සේ
වැලපුණා හිත රහසේ
තරු මැලවුණා දුර අහසේ
ඔබ හින්දා මං දුක් විඳී තරම්
නෑ දන්නේ නෑ ඔබ දන්නේ නෑ...
හද රිදවලා හැම මොහොතේ
ඔබ සැනසුනා ඔහු තුරුලේ
නෙත් බොඳ වුණා මා කඳුලේ
දුක දරාගන්නද කෙලෙසේ
ඔබ හින්දා මං දුක් විඳී තරම්
නෑ දන්නේ නෑ ඔබ දන්නේ නෑ...
සලේල සිත අද ඔහුගේ
නිති පාරවයි සිත ඔබගේ
දුක දරා මම මාහදේ
වෙන් වෙලා යමි රහසේ
ඔබ හින්දා මං දුක් විඳී තරම්
නෑ දන්නේ නෑ ඔබ දන්නේ නෑ...
අමතකව පෙර...
Related Songs and Tags
Amathakawa Pera Senehe LyricsAmathakawa Pera Senehe Lyrics Englishඅමතකව පෙර සෙනෙහේඅමතකව පෙර සෙනෙහේ ගීතයේ පද පෙළLyrics With TransliterationManumith Thotaliyanage SongsManumith Thotaliyanage LyricsThotaliyanage LyricsManumith Thotaliyanage ComposerJayanika Rathnamali Lyricist