Wassane Rajini
Wassane Rajini Lyrics
(vassaane rajinee
obe ruva nethu gathunee...//)
sulalitha sumihiri komala oya muva
lapati sina paewa
neela varana labu oya nethu sangale
amuthu hadak dutuwa
mage sitha horakam kala dagakariye obe
mage dehan binda
o lov athangili ma sithija maayime
indukil thanu nangwa
(vassaane rajinee
obe ruva nethu gathunee...//)
obage muve somnasa danunee
katakaarayi numbe sitha giya mathuwee
sinava atharin sithuvili pudamee
seenayakda me nirathuru sithamee
(vassaane rajinee
obe ruva nethu gathunee...//)
sulalitha sumihiri komala oya muva....
(vassaane rajinee
obe ruva nethu gathunee...//)
වස්සානේ රැජිනී ගී පද
(වස්සානේ රැජිනී
ඔබේ රුව නෙතු ගැටුනී...//)
සුලලිත සුමිහිරි කෝමල ඔය මුව
ලපටි සිනා පෑවා
නීල වරණ ලැබු ඔය නෙතු සඟලේ
අමුතු හැඩක් දුටුවා
මගෙ සිත හොරකම් කල දඟකාරියේ ඔබ
මාගේ දැහැන් බින්දා
ඕ ලොව් අතැඟිලි මා සිතිජ මායිමේ
ඉඳුකිල් තනු නංවා
(වස්සානේ රැජිනී
ඔබේ රුව නෙතු ගැටුනී...//)
ඔබගේ මුවේ සොම්නස දැනුනී
කටකාරයි නුඹේ සිත ගිය මතුවී
සිනාව අතරින් සිතුවිලි පුදමී
සීනයක්ද මේ නිරතුරු සිතමී
(වස්සානේ රැජිනී
ඔබේ රුව නෙතු ගැටුනී...//)
සුලලිත සුමිහිරි කෝමල ඔය මුව....
(වස්සානේ රැජිනී
ඔබේ රුව නෙතු ගැටුනී...//)
Frequently Asked Questions
Who sang Wassane Rajini?
Manumith Thotaliyanage performed Wassane Rajini. Manumith Thotaliyanage is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Wassane Rajini lyrics?
The lyrics for Wassane Rajini were written by Manumith Thotaliyanage. Manumith Thotaliyanage is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Wassane Rajini?
Manumith Thotaliyanage composed the music for Wassane Rajini. Manumith Thotaliyanage both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.
Where can I find Wassane Rajini complete lyrics?
You can find the complete Wassane Rajini lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Wassane Rajini?
Wassane Rajini has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ වස්සානේ රැජිනී ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ වස්සානේ රැජිනී ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Wassane Rajini" or discuss the lyrics with other music lovers.
Song Video
More from Manumith Thotaliyanage
- Amathakawa Pera Senehe Lyrics0 views
- View All Songs2 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views