Thaththe Hama Dukakma Lyrics
by Marimba
“Taatte hema dukakma vindagena apa” (තාත්තේ හැම දුකක්ම විඳගෙන අප): Thaththe Hama Dukakma (තාත්තේ හැම දුකක්ම) lyrics, a Sinhala song about a father sung by Marimba, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Taatte hema, and in Sinhala it is තාත්තේ හැම දුකක්ම ගී පද.
| SONG | Thaththe Hama Dukakma |
|---|---|
| SINGER | Marimba |
| CATEGORY | Father |
| VIEWS | 3 |
| UPDATED |
Thaththe Hama Dukakma Lyrics Singlish
Taatte hema dukakma vindagena apa
Loku minisun kale taatte obai
Taatte situ patu de labadenna apata
Inna itu devindun obai
Taatte kawadath apa langin inna
Kalana mithura taatte obai
Taatte manussakama kiya deela
Honda minisun kale apava obai
Hemadamat duk vinda vinda ape
Diyunuwa genama hithala
Mahansiyen apa hadidadi kala
Ape taattaa...
Diyunuve maga apata kiya dunne
Weradi athoth eya penwala dunne
Hemaveleme ape diyunuwa patuwe
E desa balalai taattaa thutu wune
Taatte...
Wetunu wetunu hemaveleme
Nagitawalaa apava thibba
Pathaka yodhayeku wage
Apata ape ape taattaa
Diyunuve maga...තාත්තේ හැම දුකක්ම ගී පද
තාත්තේ හැම දුකක්ම විඳගෙන අප
ලොකු මිනිසුන් කළේ තාත්තේ ඔබයි
තාත්තේ සිතු පැතු දේ ලබාදෙන්න අපට
ඉන්න ඉටු දෙවිඳුන් ඔබයි
තාත්තේ කවදත් අප ළඟින් ඉන්න
කලණ මිතුරා තාත්තේ ඔබයි
තාත්තේ මනුස්සකම කියා දීලා
හොඳ මිනිසුන් කළේ අපව ඔබයි
හැමදාමත් දුක් විඳ විඳ අපේ
දියුණුව ගැනම හිතලා
මහන්සියෙන් අප හැඩිදැඩි කළ
අපේ තාත්තා...
දියුණුවේ මග අපට කියා දුන්නේ
වැරදි ඇතොත් එය පෙන්වලා දුන්නේ
හැමවෙලේම අපේ දියුණුව පැතුවේ
ඒ දෙස බලලයි තාත්තා තුටු වූයේ
තාත්තේ...
වැටුණු වැටුණු හැමවෙලේම
නැගිට්ටවලා අපව තිබ්බ
පතාක යෝධයෙකු වගේ
අපට අපේ අපේ තාත්තා
දියුණුවේ මග... Related Songs and Tags
Thaththe Hama Dukakma LyricsThaththe Hama Dukakma Lyrics Englishතාත්තේ හැම දුකක්මතාත්තේ හැම දුකක්ම ගීතයේ පද පෙළLyrics With TransliterationMarimba SongsMarimba Lyrics