Pavan Rodak Lyrics
“Pawan rodak vee obe giman niwannam” (පවන් රොදක් වී ඔබේ ගිමන් නිවන්නම්), Pavan Rodak (පවන් රොදක්) lyrics: a Sinhala love song sung by Marion Wetthasinghe, with words by Kularathna Ariyawansa and music by Mahinda Bandara, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Pawan rodak, and in Sinhala it is පවන් රොදක් ගී පද.
| SONG | Pavan Rodak |
|---|---|
| SINGER | Marion Wetthasinghe |
| LYRICIST | Kularathna Ariyawansa |
| COMPOSER | Mahinda Bandara |
| CATEGORY | Love Songs |
| VIEWS | 14 |
| UPDATED |
Pavan Rodak Lyrics Singlish
(Pawan rodak vee obe giman niwannam
Supun sandak vee obata eliya genennam......//)
Paethum mal pipee dilena wasanthayak vee
Obe jeewithaya sarasannam
Thaewul gini niwaa obata sathuta sadannam.......
Pawan rodak.......
Haegum ron saelee galana susum podak vee
Obe adaraya mumunannam
Naewum gee nadin obe thaniya makannam......
Pawan rodak.......පවන් රොදක් ගී පද
(පවන් රොදක් වී ඔබේ ගිමන් නිවන්නම්
සුපුන් සඳක් වී ඔබට එළිය ගෙනෙන්නම්......//)
පැතුම් මල් පිපී දිලෙන වසන්තයක් වී
ඔබේ ජීවිතය සරසන්නම්
තැවුල් ගිනි නිවා ඔබට සතුට සදන්නම්.......
පවන් රොදක්.......
හැඟුම් රොන් සැලී ගලන සුසුම් පොදක් වී
ඔබේ ආදරය මුමුණන්නම්
නැවුම් ගී නදින් ඔබේ තනිය මකන්නම්......
පවන් රොදක්.......
Performances of Pavan Rodak
Cover versions, live performances, and reality-show contestant performances of “Pavan Rodak” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pavan Rodak LyricsPavan Rodak Lyrics Englishපවන් රොදක්පවන් රොදක් ගීතයේ පද පෙළLyrics With TransliterationMarion Wetthasinghe SongsMarion Wetthasinghe LyricsWetthasinghe LyricsMahinda Bandara ComposerKularathna Ariyawansa Lyricist
