Oba Ma Langa Bawa Lyrics
“Oba ma langa bava penena vele” (ඔබ මා ළඟ බව පෙනෙන වෙලේ): Oba Ma Langa Bawa (ඔබ මා ළඟ බව) lyrics, a Sinhala love song sung by Marion Wetthasinghe, with words by Priyanthi Wetthasinghe and music by Rohan Fonseka, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ මා ළඟ බව ගී පද.
| SONG | Oba Ma Langa Bawa |
|---|---|
| SINGER | Marion Wetthasinghe |
| LYRICIST | Priyanthi Wetthasinghe |
| COMPOSER | Rohan Fonseka |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Oba Ma Langa Bawa Lyrics Singlish
Oba ma langa bava penena vele
Ma vikasitha vi kusumak se
Ran koodu vak thananna pathumak pathuva
Sihinen aa suwandak se
Oba ma langai mama oba langai........
Dineka oba aa sanin anannathai
Ahase didulana hiruda obamai
Senehebara rayaka tharuda mamamai
Mage pathuma itu karanu kumarune
Ran koodu vak thananna pathumak pathuva
Sihinen aa suwandak se
Oba ma langai mama oba langai.......
Sandata muwavi ma obata langvela
Vidinnam obe senehasata thurulu vi
Eya matamai magemai himiyani
Obata ma kondurai rahase......
Oba ma langa bava......ඔබ මා ළඟ බව ගී පද
ඔබ මා ළඟ බව පෙනෙන වෙලේ
මා විකසිත වී කුසුමක් සේ
රන් කූඩුවක් තනන්න පැතුමක් පැතුවා
සිහිනෙන් ආ සුවඳක් සේ
ඔබ මා ළඟයි මම ඔබ ළඟයි........
දිනෙක ඔබ ආ සැණින් අනන්නතයි
අහසේ දිදුලන හිරුද ඔබමයි
සෙනෙහෙබර රැයක තරුද මමමයි
මගේ පැතුම ඉටු කරනු කුමරුනේ
රන් කූඩුවක් තනන්න පැතුමක් පැතුවා
සිහිනෙන් ආ සුවඳක් සේ
ඔබ මා ළඟයි මම ඔබ ළඟයි.......
සඳට මුවාවී මා ඔබට ළංවෙලා
විඳින්නම් ඔබේ සෙනෙහසට තුරුළු වී
එය මටමයි මගේමයි හිමියනි
ඔබට මා කොඳුරයි රහසේ......
ඔබ මා ළඟ බව......
Performances of Oba Ma Langa Bawa
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Ma Langa Bawa” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Ma Langa Bawa LyricsOba Ma Langa Bawa Lyrics Englishඔබ මා ළඟ බවඔබ මා ළඟ බව ගීතයේ පද පෙළLyrics With TransliterationMarion Wetthasinghe SongsMarion Wetthasinghe LyricsWetthasinghe LyricsRohan Fonseka ComposerPriyanthi Wetthasinghe Lyricist
