Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Maxi Leonard
  3. Baa Baa Mata Enna Baa Lyrics

Baa Baa Mata Enna Baa Lyrics (බෑ බෑ මට එන්න බෑ) by Maxi Leonard

Baa Baa Mata Enna Baa Lyrics

Bae bae mata enna bae
Nae nae mama enne nae
Bae bae mata enna bae
Amma baniyi ee nisa mata bae

Waren yanna maha muhude naannata
Yaluwo andagawi maa hata
Iskole yanawa gihilla gedarata
Thawa thawa lathawenne kumatada

Mama kawadath giye nahane owata
Aasawak athath aththata
Namuth bayai mata owata yannata
Giyoth amma thalaawi mata

Bae bae mata enna bae....

Pasale thiyana utsawaya mathakada
Apith yanawa umbath enawada
Pasale waththe thiyena kurumba tika ada
Api hemihita iwara karumuda

Horen panimu allapu wathtata
Eke thiyana pera kadanta
Namuth bayai mata owata yannata
Giyoth amma thalaawi mata

Bae bae mata enna bae....

Baisikal ekak thiyanawa mamata
Mata hari aasai eka padinta
Namuth eka denne naene maa hata
Kadai kiyala bayai hariyata

Api baisikale hulan arimu hemihita
Yaluwo awith kiyayi maa hata
Namuth bayai mata owata yannata
Giyoth amma thalaawi mata

Bae bae mata enna bae....
(Amma baniyi ee nisa mata bae...//)

බෑ බෑ මට එන්න බෑ ගී පද

බෑ බෑ මට එන්න බෑ
නෑ නෑ මම එන්නෙ නෑ
බෑ බෑ මට එන්න බෑ
අම්මා බනියි ඒ නිසා මට බෑ

වරෙන් යන්න මහ මූහුදෙ නාන්නට 
යාළුවො අඬගාවි මා හට
ඉස්කෝලේ යනව ගිහින් ගෙදරට
තව තව ලතවෙන්නේ කුමටද

මම කවදත් ගියේ නැහැනෙ ඕවට
ආසාවක් ඇතත් ඇත්තට
නමුත් බයයි මට ඕවට යන්නට
ගියොත් අම්මා තලාවී මට

බෑ බෑ මට එන්න බෑ....

පාසලේ තියන උත්සවය මතකද
අපිත් යනවා උඹත් එනවද
පාසලේ වත්තෙ තියෙන කුරුම්බා ටික අද
අපි හෙමිහිට ඉවර කරමුද

හොරෙන් පනිමු අල්ලපු වත්තට
ඒකෙ තියන පේර කඩන්ට
නමුත් බයයි මට ඕවට යන්නට
ගියොත් අම්මා තලාවී මට

බෑ බෑ මට එන්න බෑ....

බයිසිකල් එකක් තියනවා මාමට
මට හරි ආසයි ඒක පදින්ට
නමුත් ඒක දෙන්නෙ නෑනෙ මා හට
කඩයි කියලා බයයි හරියට

අපි බයිසිකලේ හුලං අරිමු හෙමිහිට
යාලුවෝ ඇවිත් කියයි මා හට
නමුත් බයයි මට ඕවට යන්නට
ගියොත් අම්මා තලාවී මට

බෑ බෑ මට එන්න බෑ....
(අම්මා බනියි ඒ නිසා මට බෑ...//)

Baa Baa Mata Enna Baa (බෑ බෑ මට එන්න බෑ) is a Sinhala song sung by Maxi Leonard. This page presents the Baa Baa Mata Enna Baa lyrics in Sinhala script (බෑ බෑ මට එන්න බෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Baa Baa Mata Enna Baa including singer, lyricist, composer, and view count
SONGBaa Baa Mata Enna Baa
SINGERMaxi Leonard
CATEGORYChildrens Songs
VIEWS4
UPDATEDMay 2026

Performances of Baa Baa Mata Enna Baa

Cover versions, live performances, and reality-show contestant performances of “Baa Baa Mata Enna Baa” on YouTube.

Cover Versions · 3

▶
CoverBa Ba Mata Enna Ba | බෑ බෑ මට එන්න බෑ | Jacqualine Hettiarachchi | Dinu Sanjuna | Baila SadyaRoo Tunes
▶
CoverBaa baa mata enna baa | බෑ බෑ මට එන්න බෑ | Maxie Leonard | Reggae Machan Baila Dance Cover VersionReggae Machan
▶
CoverBa Ba Mata Enna Ba - බෑ බෑ මට එන්න බෑ - Cover Version - Cindy SpeckCindy Speck

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Baa Baa Mata Enna Baa LyricsBaa Baa Mata Enna Baa Lyrics Englishබෑ බෑ මට එන්න බෑබෑ බෑ මට එන්න බෑ ගීතයේ පද පෙළLyrics With TransliterationMaxi Leonard SongsMaxi Leonard LyricsLeonard Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Baa Baa Mata Enna Baa" by Maxi Leonard

Song Video

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58