Oya Danne Na Lyrics by Maya Rodrigo
Oya Danne Na (ඔයා දන්නේ නෑ) is a Sinhala song sung by Maya Rodrigo. The music is composed by Madhawa Hewawasam. This page presents the Oya Danne Na lyrics in Sinhala script (ඔයා දන්නේ නෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oya Danne Na |
|---|---|
| SINGER | Maya Rodrigo |
| LYRICIST | Maya Rodrigo |
| COMPOSER | Madhawa Hewawasam |
| VIEWS | 7 |
| UPDATED |
Oya Danne Na Lyrics
Oya danne ne man oyata aadare taram
Oya danne ne man oyata aadare taram
Heenen dakke oya roopaya vitaramai
Lowata hora ek vuye aadareyen api unne
Oya danne ne man oyata aadare taram.......
(Oya muhuna dakinnata aasai mage raththarane...//)
Oyat ma dakinna aasada raththarane
Heenen vath ma langatama ennako raththarane
(Oya danne ne man oyata aadare taram...//)
(Oya unusume innata aasai oya langata vi....//)
Tahanam aadarayakdo kiyanata bari
Aadarei man sada mage raththarane....
Oya danne ne.....ඔයා දන්නේ නෑ ගී පද
ඔයා දන්නේ නෑ මං ඔයාට ආදරේ තරම්
ඔයා දන්නේ නෑ මං ඔයාට ආදරේ තරම්
හීනෙන් දැක්කේ ඔය රූපය විතරමයි
ලොවට හොරා එක් වූයේ ආදරයෙන් අපි උන්නේ
ඔයා දන්නේ නෑ මං ඔයාට ආදරේ තරම්.......
(ඔය මුහුණ දකින්නට ආසයි මගේ රත්තරනේ...//)
ඔයත් මා දකින්න ආසද රත්තරනේ
හීනෙන්වත් මා ළඟටම එන්නකෝ රත්තරනේ
(ඔයා දන්නේ නෑ මං ඔයාට ආදරේ තරම්...//)
(ඔය උණුසුමේ ඉන්නට ආසයි ඔයා ළඟට වී....//)
තහනම් ආදරයක්දෝ කියන්නට බැරි
ආදරෙයි මං සදා මගේ රත්තරනේ....
ඔයා දන්නේ නෑ.....
Performances of Oya Danne Na
Cover versions, live performances, and reality-show contestant performances of “Oya Danne Na” on YouTube.
Cover Versions · 6
▶CoverOya Danne Na Oya Ganama Man Hithana Tharam (ඔයා දන්නේ නෑ ඔයා ගැනම මං හිතන තරම්) Manjula Dilrukshiܔ 𝑵𝒂𝒑𝒖𝒓𝒖 𝑷𝒂𝒏𝒄𝒉𝒂 𝑶𝒇𝒇𝒊𝒄𝒊𝒂𝒍
▶CoverOya Danne Na Manjula Dilrukshi ඔයා දන්නේ නෑ..Sajini Ishanka
▶Coverඔයා දන්නේ නෑ ඔයා ගැන මන් හිතන තරම් oya danne ne oya gena man hithana tharamA music
▶CoverOya Danne Na (ඔයා දන්නේ නෑ ඔයා ගැනම මං ) Manjula DilrukshiIsuru Sharada
▶CoverOya Danne Na Manjula DilrukshiNuwan Fernando
▶Coverඔයා දන්නේ නෑ oya danne naකදුළු ඔබයි kadulu obai විරහ ගී එකතුව
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oya Danne Na LyricsOya Danne Na Lyrics Englishඔයා දන්නේ නෑඔයා දන්නේ නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationMaya Rodrigo SongsMaya Rodrigo LyricsRodrigo LyricsMadhawa Hewawasam ComposerMaya Rodrigo Lyricist