Ran Manike Mage Lyrics by M.D. Chandrapala
Ran Manike Mage (රන් මැණිකේ මගේ) is a Sinhala song sung by M.D. Chandrapala. This page presents the Ran Manike Mage lyrics in Sinhala script (රන් මැණිකේ මගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ran Manike Mage |
|---|---|
| SINGER | M.D. Chandrapala |
| VIEWS | 10 |
| UPDATED |
Ran Manike Mage Lyrics
(Ran Manike Mage
Ran Manike Mage
Oba dutuda patan bedi ale...//)
(Sundara Sukumala Chandraa lesin dile
Rubara Sukumalaye...//)
(Ranagiravi, Rana Hansi, Pemwanthi mage pane
Ennada mage Ran Manike....//)
Ran Manike...//
(Ma pem adara rupe manohara
Sundara Manamalaye....//)
(Pemwanthi, Nanawanthi, Gunawanthi
Mage pane ennada mage Ran Manike...//)
Ran Manike...//රන් මැණිකේ මගේ ගී පද
(රන් මැණිකේ මගේ
රන් මැණිකේ මගේ
ඔබ දුටුදා පටන් බැදි ආලේ...//)
(සුන්දර සුකුමාල චන්ද්‍රා ලෙසින් දිලේ
රූබර සුකුමාලියේ...//)
(රණගිරවි, රණ හංසි, පෙම්වන්ති මගේ පනේ
එන්නද මගේ රන් මැණිකේ....//)
රන් මැණිකේ...//
(මා පෙම් ආදර රූපෙ මනෝහර
සුන්දර මනමාලියේ....//)
(පෙම්වන්තී, නැණවන්තී, ගුනවන්තී
මගේ පණේ එන්නද මගේ රන් මැනිකේ...//)
රන් මැණිකේ...//
Performances of Ran Manike Mage
Cover versions, live performances, and reality-show contestant performances of “Ran Manike Mage” on YouTube.
Cover Versions · 6
▶CoverRan Menike Mage- H.R.Jothipala with SunflowerGee Rashoghaya.lk
▶CoverRan Menike Mage - රන් මැණිකේ මගේ | HR JothipalaKO Music 🎧
▶Cover04. Ran Manike Mage - Sahara with Jothi and Sujatha Gee 16 (Prethi Kere)Sahara Studio
▶Coverරන් මැණිකේ මගේ Sinhala Oldies / Film SongsFresh Hits
▶CoverH.R. Jothipala | Song | Ran Manike Mage | රන් මැණිකේ මගේ Dj RemixSee Entertainment
▶Cover04. Ran Manike Mage - Sahara with Jothi and Sujatha Gee 16 (Prethi Kere)Sahara Studio
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ran Manike Mage LyricsRan Manike Mage Lyrics Englishරන් මැණිකේ මගේරන් මැණිකේ මගේ ගීතයේ පද පෙළLyrics With TransliterationM.D. Chandrapala SongsM.D. Chandrapala LyricsChandrapala Lyrics