Pawada Dala Pa Osawala Lyrics
“Pawada daala paa osavaala” (පාවඩ දාලා පා ඔසවාලා), Pawada Dala Pa Osawala (පාවඩ දාලා පා ඔසවාලා) lyrics: a Sinhala wedding song sung by Mignonne Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පාවඩ දාලා පා ඔසවාලා ගී පද, and many know it simply as Pawada daala.
| SONG | Pawada Dala Pa Osawala |
|---|---|
| SINGER | Mignonne Fernando |
| CATEGORY | Wedding |
| VIEWS | 15 |
| UPDATED |
Pawada Dala Pa Osawala Lyrics Singlish
Pawada daala paa osavaala
Mangala yuwala pemina sinaha nagala
Komala leela aadara paala
Atha di seth pathanna thaegi pudala...
Balannako manali parewi landak vaage
Kiayanna bae ujaru me manamaalayage
Porondamakda meka brahma putrayage
Vivaaha yoge subai subai...
Pawada daala...
Thabanne motada widuli pahan gedara aege
Nikanma eliya veteyi aeta aiti ae ge
Sundara aasiri pathai jayen jayai deege
Vivaaha yoge subai subai...
Pawada daala...
Balannako manali...
Pawada daala...පාවඩ දාලා පා ඔසවාලා ගී පද
පාවඩ දාලා පා ඔසවාලා
මංගල යුවල පැමිණ සිනහා නගාලා
කෝමල ලීලා ආදර පාලා
අත දී සෙත් පතන්න තෑගී පුදාලා...
බලන්නකෝ මනාලි පරෙවි ළඳක් වාගේ
කියන්න බෑ උජාරු මේ මනමාලයාගේ
පොරොන්දමක්ද මේක බ්‍රහ්ම පුත්‍රයාගේ
විවාහ යෝගේ සුබයි සුබයි...
පාවඩ දාලා...
තබන්නේ මොටද විදුලි පහන් ගෙදර ඇගේ
නිකන්ම එළිය වැටෙයි ඈට අයිති ඒ ගේ
සුන්දර ආසිරි පතයි ජයෙන් ජයයි දීගේ
විවාහ යෝගේ සුබයි සුබයි...
පාවඩ දාලා...
බලන්නකෝ මනාලි...
පාවඩ දාලා...////Related Songs and Tags
Pawada Dala Pa Osawala LyricsPawada Dala Pa Osawala Lyrics Englishපාවඩ දාලා පා ඔසවාලාපාවඩ දාලා පා ඔසවාලා ගීතයේ පද පෙළLyrics With TransliterationMignonne Fernando SongsMignonne Fernando LyricsFernando Lyrics