Man Handapu Hamadama Lyrics
“Man hadapu haemadama nuo hitiya sanasanna” (මං හඬපු හැමදාම නුඔ හිටියා සනසන්න): Man Handapu Hamadama (මං හඬපු හැමදාම) lyrics, a Sinhala heartbreak song sung by Mihindu Herath, with words by Dilum Peries and music by Dilum & Sameera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මං හඬපු හැමදාම ගී පද, and many know it simply as Man hadapu.
| SONG | Man Handapu Hamadama |
|---|---|
| SINGER | Mihindu Herath |
| LYRICIST | Dilum Peries |
| COMPOSER | Dilum & Sameera |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 12 |
| UPDATED |
Man Handapu Hamadama Lyrics Singlish
Man hadapu haemadama nuo hitiya sanasanna
duka daenena mathudata sanasanna nuo koheda
hinaheanna hituwama sihiwenne oya muhun
wawanna baeha tama nidi naene mulu raema...
Papu turule nidiyaapu oba inne daen koheda
api denna goda nagapu pem hina ada naedda
wenwenna hituwata dura awa waedi naedda
(Heenen awith yanna oba enne kawadada...//)
Man hadapu haemadama...
Hita athule kakiyaapu duka kiwe naeha tama
boda wechcha pem hina sihiwenne ai mehema
lan wenna haeduwama haera yanna duka naedda
(Aalen welee inna oba enne kawadada...//)
Man hadapu haemadama...මං හඬපු හැමදාම ගී පද
මං හඬපු හැමදාම නුඔ හිටියා සනසන්න
දුක දැනෙන මතුදාට සනසන්න නුඔ කොහෙද
හිනැහෙන්න හිතුවාම සිහිවෙන්නේ ඔය මුහුණ
වාවන්න බැහැ තාම නිදි නෑනේ මුළු රෑම...
පපු තුරුලේ නිදියාපු ඔබ ඉන්නේ දැන් කොහෙද
අපි දෙන්නා ගොඩ නගපු පෙම් හීන අද නැද්ද
වෙන්වෙන්න හිතුවාට දුර ආවා වැඩි නැද්ද
(හීනෙන් ඇවිත් යන්න ඔබ එන්නේ කවදාද...//)
මං හඬපු හැමදාම...
හිත ඇතුලේ කකියාපු දුක කීවේ නැහැ තාම
බොද වෙච්ච පෙම් හීන සිහිවෙන්නේ ඇයි මෙහෙම
ළං වෙන්න හැදුවාම හැර යන්න දුක නැද්ද
(ආලෙන් වෙලී ඉන්න ඔබ එන්නේ කවදාද...//)
මං හඬපු හැමදාම...
Performances of Man Handapu Hamadama
Cover versions, live performances, and reality-show contestant performances of “Man Handapu Hamadama” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Man Handapu Hamadama LyricsMan Handapu Hamadama Lyrics Englishමං හඬපු හැමදාමමං හඬපු හැමදාම ගීතයේ පද පෙළLyrics With TransliterationMihindu Herath SongsMihindu Herath LyricsHerath LyricsDilum & Sameera ComposerDilum Peries Lyricist
