Sihinayata Samu Dee Lyrics by Mihindu Herath
Sihinayata Samu Dee (සිහිනයට සමු දී) is a Sinhala song sung by Mihindu Herath. The lyrics were written by Kumudu Abayadeera, and the music is composed by Kasun Madushanka. This page presents the Sihinayata Samu Dee lyrics in Sinhala script (සිහිනයට සමු දී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sihinayata Samu Dee |
|---|---|
| SINGER | Mihindu Herath |
| LYRICIST | Kumudu Abayadeera |
| COMPOSER | Kasun Madushanka |
| VIEWS | 4 |
| UPDATED |
Sihinayata Samu Dee Lyrics
Sihinayata samudi sudu lanvee
Nethu kandulal niwee
Sanda turule nidee
Adaraya genena manalolee
Mal suwande ethee oya susume rendee
Ma diviye hanguman dena
Ranguman gena sudu sanda saavee
Naari gamane salee
Maala muthuwel velee
Sanda mage sipa gamee manamaalee
As patalawu adare
Ho.. ho.. hada vedana galawa dama
Katharaka vidaa vessak sala
Nagaraya pura arumasi gena
Sudu sanda oyaa.. sudu sanda oyaa..
Raagaya niwu adare
Ho.. ho.. ho..
Oba mata dena sihilal sina
Arayum kala nethagin bala
Daahaya niwa manaram katha
Sudu sanda oyaa.. mage sanda oyaa..
Sihinayata samudi sudu lanvee....සිහිනයට සමු දී ගී පද
සිහිනයට සමුදී සුදු ලංවී
නෙතු කඳුළැල් නිවී
සඳ තුරුලේ නිදී
ආදරය ගෙනෙනා මනලෝලී
මල් සුවඳේ එතී ඔය සුසුමේ රැඳී
මා දිවියේ හැඟුමන් දෙනා
රැඟුමන් ගෙනා සුදු සඳ සාවී
නාරි ගමනේ සැලී
මාල මුතුවැල් වෙලී
සඳ මගේ සිප ගමී මනමාලී
ඇස් පැටලවූ ආදරේ
හෝ.. හෝ.. හද වේදනා ගලවා දමා
කතරක විඩා වැස්සක් සලා
නගරය පුරා අරුමැසි ගෙනා
සුදු සඳ ඔයා.. සුදු සඳ ඔයා..
රාගය නිවූ ආදරේ
හෝ.. හෝ.. හෝ..
ඔබ මට දෙනා සිහිලැල් සිනා
ඇරයුම් කළා නෙතඟින් බලා
දාහය නිවා මනරම් කතා
සුදු සඳ ඔයා.. මගෙ සඳ ඔයා..
සිහිනයට සමුදී සුදු ලංවී....Related Songs and Tags
Sihinayata Samu Dee LyricsSihinayata Samu Dee Lyrics Englishසිහිනයට සමු දීසිහිනයට සමු දී ගීතයේ පද පෙළLyrics With TransliterationMihindu Herath SongsMihindu Herath LyricsHerath LyricsKasun Madushanka ComposerKumudu Abayadeera Lyricist