Nombare Lyrics
“Rathu jambu gediyen pata kammule” (රතු ජම්බු ගෙඩියේ පාට කම්මුලේ), Nombare (නොම්බරේ) lyrics: a Sinhala love song sung by Milinda Mila Madhusagara, with words by Sanjeew Lonliyes and music by Rusiru Rupasingha, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නොම්බරේ ගී පද, and many know it simply as Rathu jambu.
| SONG | Nombare |
|---|---|
| SINGER | Milinda Mila Madhusagara |
| LYRICIST | Sanjeew Lonliyes |
| COMPOSER | Rusiru Rupasingha |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Nombare Lyrics Singlish
(Rathu jambu gediyen pata kammule
Mata hadu malak thiyannama hithe
Mage nambuwa nathi wuwath sakwale
Illannama hithai nombare.....
Nom nom nom nombare......//)
Yahaluwoth dammata nakkale
Numbamai mage preme uttarai
Oppuwa atha kumburu akkare
Pellathak hadamu inna ganthere
Ganthere ganthere......
Rathu jambu......./
Dasata wedunama thappare penuna heen paththare
Numba mata madhu sandai ambare
Athsana daamu denna muddare
Muddare muddare.......
Rathu jambu.......//නොම්බරේ ගී පද
(රතු ජම්බු ගෙඩියේ පාට කම්මුලේ
මට හාදු මලක් තියන්නම හිතේ
මගේ නම්බුව නැති වූවත් සක්වලේ
ඉල්ලන්නම හිතයි නොම්බරේ.....
නොම් නොම් නොම් නොම්බරේ......//)
යහළුවෝ දැම්මාට නක්කලේ
නුඹමයි මගේ ප්‍රෙමේ උත්තරේ
ඔප්පුව අත කුඹුරු අක්කරේ
පැල්ලතක් හදමු ඉන්න ගංතෙරේ
ගංතෙරේ ගංතෙරේ......
රතු ජම්බු......./
දෑසට වැදුනාම තප්පරේ පෙනුනා හීණ පත්තරේ
නුඹ මට මධු සඳයි අම්බරේ
අත්සනක් දාමු දෙන්නා මුද්දරේ
මුද්දරේ මුද්දරේ.......
රතු ජම්බු.......//
Performances of Nombare
Cover versions, live performances, and reality-show contestant performances of “Nombare” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nombare LyricsNombare Lyrics Englishනොම්බරේනොම්බරේ ගීතයේ පද පෙළLyrics With TransliterationMilinda Mila Madhusagara SongsMilinda Mila Madhusagara LyricsRusiru Rupasingha ComposerSanjeew Lonliyes Lyricist
