Sharwaree Lyrics
“Me hamana mudu sulanga ma supemavath karana” (මේ හමනා මුදු සුළඟ මා සුපෙම්වත් කරනා), Sharwaree (ශාර්වරී) lyrics: a Sinhala love song sung by Milinda Mila Madhusagara, with words by Nisal Gamage and music by Rusiru Rupasingha, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ශාර්වරී ගී පද.
| SONG | Sharwaree |
|---|---|
| SINGER | Milinda Mila Madhusagara |
| LYRICIST | Nisal Gamage |
| COMPOSER | Rusiru Rupasingha |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Sharwaree Lyrics Singlish
Me hamana mudu sulanga ma supemavath karana
Veli pemina thanikam makanna ennath hithuna...
Sharvari vadinne sanda seetha vaehena
Adare kathavak daenena
Aetha neela nimne ma oba soya ena
Thama sihiwena daesakatama ma banduna...
Nura haegum math karana
Pura baelum nethu bandena
Nisama mage hithena
Pura vathak pema liyana...
Sharvari vadinne...
Me dilena ran mini mewul damin sarasamina
Daethama ma dothin aran semin sipa ganna
Sharvari vadinne sanda seetha vaehena
Adare kathavak daenena
Adare katha pothak atheetha kiyana
Oba magei vathawakuth me sasare sita a...ශාර්වරී ගී පද
මේ හමනා මුදු සුළඟ මා සුපෙම්වත් කරනා
වෙලී පෙමිනා තනිකම් මකන්න එන්නත් හිතුනා...
ශාර්වරී වඩින්නේ සඳ සීත වෑහෙනා
ආදරේ කතාවක් දැනෙනා
ඈත නීල නිම්නේ මා ඔබ සොයා එනා
තාම සිහිවෙනා දෑසකටම මා බැඳුනා...
නුරා හැඟුම් මත් කරනා
පුරා බැලුම් නෙතු බැඳෙනා
නිසාම මගේ හිතෙනා
පුරා වතක් පෙම ලියනා...
ශාර්වරී වඩින්නේ...
මේ දිලෙනා රන් මිණි මෙවුල් දමින් සරසමිනා
දෑතම මා දෝතින් අරන් සෙමින් සිප ගන්නා
ශාර්වරී වඩින්නේ සඳ සීත වෑහෙනා
ආදරේ කතාවක් දැනෙනා
ආදරේ කතා පොතක් අතීතේ කියනා
ඔබ මගෙයි වතාවකුත් මේ සසරේ සිට ආ...
Performances of Sharwaree
Cover versions, live performances, and reality-show contestant performances of “Sharwaree” on YouTube.
Cover Versions · 6
▶CoverSharwaree - Milinda Mila Madhusagara [Kabir Singh Movie Edited Video]Pixel TV Live Music
▶CoverNadeeshani & Rusiru Love StoryTG Wedding Films
▶CoverSharwaree ( ශාර්වරී ) - Milinda MadusagaraSL Music Club
▶Coversharwari new sinhala music video දෙපාරක් බලන්ව ශුවර්LB LANKA STUDIO
▶CoverSharwaree ශාර්වරී Milinda Mila Madhusagara Animation Music Cover By Freedom SeekersFREEDOM SEEKERS
▶Coverශාර්වරීසිතැඟි අනන්තය
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sharwaree LyricsSharwaree Lyrics Englishශාර්වරීශාර්වරී ගීතයේ පද පෙළLyrics With TransliterationMilinda Mila Madhusagara SongsMilinda Mila Madhusagara LyricsRusiru Rupasingha ComposerNisal Gamage Lyricist