Sandun Gase Saman Welak Lyrics by Mallika KahawitaMilton Perera
Sandun Gase Saman Welak (සඳුන් ගසේ සමන් වැලක්) is a Sinhala song sung by Mallika Kahawita and Milton Perera. This page presents the Sandun Gase Saman Welak lyrics in Sinhala script (සඳුන් ගසේ සමන් වැලක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sandun Gase Saman Welak |
|---|---|
| SINGER | Mallika Kahawita, Milton Perera |
| VIEWS | 21 |
| UPDATED |
Sandun Gase Saman Welak Lyrics
(Sandun gase saman walak ethenne...///)
(Sandun gase saman walak ethenne
Nadun wane sihil suwaya soyenne...//)
(Salee welee degoda thala gangak galay sayura bala...//)
Muhudata yawi ganga hadu pudawi
Sandun gase saman walak ethenne
(Mi amba dalu sili sili ga natanne
Katada me katada atha wannanne...//)
Mala wata kara wana bambaridu bammanne
Madu rasa danilada mese ranganne
Pil widaha rana mayura ran rangumak pawi nura
E duthu mayuri balayi satutin ipili
Sandun gase saman walak ethenneසඳුන් ගසේ සමන් වැලක් ගී පද
(සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ...///)
(සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ
නඳුන් වනේ සිහිල් සුවය සොයන්නේ...//)
(සැලී වෙලී දෙගොඩ තලා ගඟක් ගලයි සයුර බලා...//)
මුහුදට යාවි ගඟ හාදු පුදාවී
සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ
(මී අඹ දළු සිලි සිලි ගා නටන්නේ
කාටද මේ කාටද අත වනන්නේ...//)
මල වට කර වන බඹරිදු බමන්නේ
මදු රස දැනිලාද මෙසේ රඟන්නේ
පිල් විදහා රණ මයුරා රන් රැඟුමක් පාවි නුරා
ඒ දුටු මයුරී බලයි සතුටින් ඉපිලී
සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේPerformances of Sandun Gase Saman Welak
Cover versions, live performances, and reality-show contestant performances of “Sandun Gase Saman Welak” on YouTube.
Cover Versions · 12
▶CoverSANDUN GASE SAMAN WELAK by J A Milton Perera with Mallika KahawitaADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverSandun Gase Saman Welak - සඳුන් ගසේ සමන් වැලක් - J.A.Milton Perera and Mallika KahawitaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶Coverසඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ – ජේ. ඒ. මිල්ටන් පෙරේරා/ සන්ධ්‍යා කුමාරි/අදට වැඩිය හෙට හොඳයි 1963Sandhya Kumari
▶Coverසඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ - අමරදේව සහ මල්ලිකා කහවිට Sandun Gase Saman Welak Amaradewa MallikaChiran Windsor
▶CoverSandun Gase Saman Welak (සඳුන් ගසේ සමන් වැලක්) | Walter Fernando | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverSadun Gase Saman Walak / JA Milton Perera , Mallika Kahawita, Amaradeva , Karunaratne AbeysekeraLK Hettiarachchi
▶CoverSandun gase - Roshan Jayakody and Shanika SumanasekaraRoshan Jayakody
▶Coverසඳුන් ගසේ සමන් වැලක් - Mallika Kahavita and Miltin PereraCD channel
▶CoverSandun Gase Saman Welak Ethenne - සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ - Cover (Dakshi and Suresh)marapane
▶CoverSandun Gase Saman Welak Ethenne (Sinhala Song Meaning) - Milton Perera with Mallika KahawitaSinhala Lyricspedia
▶CoverSandun Gase Saman Welak - Sawana Rendi Geetha Rasika SansadayaWijayananda Ranasinghe
▶CoverSandun Gase Saman Welak (සඳුන් ගසේ සමන් වැලක්)Swarna Prathibha Academy Of Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sandun Gase Saman Welak LyricsSandun Gase Saman Welak Lyrics Englishසඳුන් ගසේ සමන් වැලක්සඳුන් ගසේ සමන් වැලක් ගීතයේ පද පෙළLyrics With TransliterationMallika Kahawita SongsMallika Kahawita LyricsKahawita Lyrics