Kaamashi Lyrics by Minidu WelgamaPasan Liyanage
Kaamashi (කාමාශී) is a Sinhala song sung by Minidu Welgama and Pasan Liyanage. The lyrics were written by Minidu Welgama, and the music is composed by Pasan Liyanage. This page presents the Kaamashi lyrics in Sinhala script (කාමාශී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kaamashi |
|---|---|
| SINGER | Minidu Welgama, Pasan Liyanage |
| LYRICIST | Minidu Welgama |
| COMPOSER | Pasan Liyanage |
| VIEWS | 3 |
| UPDATED |
Kaamashi Lyrics
ahas nimneka sethapi sethapi suwada ma widina
malak haa ma petali petali nethu kandulali makuna
(kamaashi obe deha wilaseta dewanganan seluna)..//
sitak himi nati hetath yali ena liyak samaga welena
sinidu mal peti yalith sibina sihineka thanikarala
oba duthu wita gini ganna ma sita lan wu wita yali niwena
matu daka yalith dehanata enu mana
ma math kala suwada soya
(kamaashi obe deha wilaseta dewanganan seluna)..//
matath himi nati mage sitehi obe ru andena
adath ma sita warade patala numba magen miduna
sanda sema dineka oba wenathaka yanawita rahasin pahasa soya
mata yanna denna mage lokaya wetha magema sihinen midila
(kamaashi obe deha wilaseta dewanganan seluna)..////කාමාශී ගී පද
අහස් නිම්නෙක සැතපි සැතපී සුවඳ මා විදිනා
මලක් හා මා පැටලි පැටලී නෙතු කඳුලැලි මැකුනා
(කාමාශී ඔබේ දේහ විලාසෙට දෙවඟනන් සැලුනා)..//
සිතක් හිමි නැති හෙටත් යලි එන ලියක් සමග වෙලෙනා
සිනිදු මල් පෙති යලිත් සිඹින සිහිනෙක තනිකරලා
ඔබ දුටු විට ගිනි ගන්නා මා සිත ලන් වූ විට යලි නිවෙනා
මතු දාක යලිත් දැහැනට එනු මැන
මා මත් කල සුවද සොයා
(කාමාශී ඔබේ දේහ විලාසෙට දෙවඟනන් සැලුනා)..//
මටත් හිමි නැති මගේ සිතෙහි ඔබේ රූ ඇඳෙනා
අදත් මා සිත වරදේ පටලා නුඹ මගෙන් මිදුනා
සඳ සේම දිනෙක ඔබ වෙනතක යනවිට රහසින් පහස සොයා
මට යන්න දෙන්න මගෙ ලෝකය වෙත මගේම සිහිනෙන් මිදිලා
(කාමාශී ඔබේ දේහ විලාසෙට දෙවඟනන් සැලුනා)..////Related Songs and Tags
Kaamashi LyricsKaamashi Lyrics Englishකාමාශීකාමාශී ගීතයේ පද පෙළLyrics With TransliterationMinidu Welgama SongsMinidu Welgama LyricsWelgama LyricsPasan Liyanage ComposerMinidu Welgama Lyricist