Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,224
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

Sinhala lyrics, open to community corrections.

  1. Home
  2. Miraj Harendra
  3. Hikka Lyrics

Hikka Lyrics (හික්කා) by Miraj Harendra

Hikka Lyrics

Hikka beach ekama pirila
Kello niwaduwata behala
Yanawane puthe ingasunga hollala dan ane
Inne api ane wellatavi kattaka pane
Kurumba bi inne rasne nisa
Welle me nidiyanne kudayak gasa
Owa dekala ape kollo dan me amberenne

Hikka beach ekama pirila
Kello niwaduwata behala

Ara lassana suddi langin inna sudda
Aha dan denawa Lukas apita orawa
Ane awoth gemak uu illala
Divwa mal kakulata thiyala

Ai ayiyo bae ammo mata nam bae bae
Mage ammo mage deiyo mata nam bae bae
Suralowa sepa athi hikka dekala

Hikka beach ekama pirila
Kello niwaduwata behala

Ane me wandura wage mage mithura
Uu enne pachcha kotalala
Suddi uu dekala dei umma purawa
Sikura weyi mage hathura
Ahaha kelawallan ranga denne
Ahaha halmasso kicha wenne
Hikka hinda hikka wetila

Hikka beach ekama pirila....

Yanawane puthe ingasunga hollala dan ane
Inne api ane wellatavi kattaka pane
Hikka beach ekama pirila
Kello niwaduwata behala

හික්කා ගී පද

හික්කා බීච් එකම පිරිලා 
කෙල්ලෝ නිවාඩුවට බැහැලා 
යනවානේ පුතේ ඉඟසුඟ හොල්ලලා දැන් අනේ 
ඉන්නේ අපි අනේ වැල්ලටවී කට්ටකා පනේ   
කුරුම්බා බි ඉන්නේ රස්නේ නිසා 
වැල්ලේ මේ නිදියන්නේ කුඩයක් ගසා 
ඕවා දැකලා අපේ කොල්ලෝ දැන් මේ ඇඹරෙන්නේ
 
හික්කා බීච් එකම පිරිලා 
කෙල්ලෝ නිවාඩුවට බැහැලා 

අර ලස්සන සුද්දී ලඟින් ඉන්න සුද්දා 
අහා දැන් දෙනවා ලූකස් අපිට ඔරවා 
අනේ ආවොත් ගේමක් ඌ ඉල්ලා 
දිව්වා මල් කකුලට තියලා 

අයි අයියෝ බෑ අම්මෝ මට නම් බෑ බෑ 
මගෙ අම්මෝ මගෙ දෙයියෝ මට නම් බෑ බෑ
සුරලොව සැප ඇති හික්කා දැකලා 

හික්කා බීච් එකම පිරිලා 
කෙල්ලෝ නිවාඩුවට බැහැලා 

අනේ මේ වඳුරා වගේ මගෙ මිතුරා
ඌ එන්නේ පච්චා කොටලා 
සුද්දි ඌ දැකලා දෙයි උම්මා පුරවා 
සිකුරා වෙයි මගේ හතුරා 
අහාහා කෙලවල්ලන් රඟ දෙන්නේ 
අහාහා හාල්මැස්සෝ කිච වෙන්නේ 
හික්කා හින්දා හික්කා වැටිලා 

හික්කා බීච් එකම පිරිලා.... 

යනවානේ පුතේ ඉඟසුඟ හොල්ලලා දැන් අනේ 
ඉන්නේ අපි අනේ වැල්ලටවී කට්ටකා පනේ   
හික්කා බීච් එකම පිරිලා 
කෙල්ලෝ නිවාඩුවට බැහැලා 

Hikka (හික්කා) is a Sinhala song sung by Miraj Harendra. The lyrics were written by Manuranga Wijesekara, and the music is composed by Sameera Weerasinghe. This page presents the Hikka lyrics in Sinhala script (හික්කා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Hikka including singer, lyricist, composer, and view count
SONGHikka
SINGERMiraj Harendra
LYRICISTManuranga Wijesekara
COMPOSERSameera Weerasinghe
CATEGORYBaila
VIEWS12
UPDATEDMay 2026

Performances of Hikka

Cover versions, live performances, and reality-show contestant performances of “Hikka” on YouTube.

Reality Show Performances · 3

▶
Reality Showහැඩූ කදුළෙන් සිටි ඩර්ශිගේ අදහාගත නොහැකි ක්ෂණික වෙනස | Hiru Star - Season 04හැඩූ කදුළෙන් සිටි ඩර්ශිගේ අදහාගත නොහැකි ක්ෂණික වෙනස
▶
Reality Showහැඩූ කදුළෙන් සිටි ඩර්ශිගේ අදහාගත නොහැකි ක්ෂණික වෙනස | Hiru Star - Season 04හැඩූ කදුළෙන් සිටි ඩර්ශිගේ අදහාගත නොහැකි ක්ෂණික වෙනස
▶
Reality ShowHIRU STAR SEASON 03 පිවිසුම් ද්වාර විවර කරගත හැක්කේ මාර්තු 31වන දින දක්වා පමණයිMiraj Harendra

Cover Versions · 5

▶
CoverHikka - Miraj HarendraPlus Lanka
▶
CoverHikka - KELLA (කෙල්ල) | Official Remix Music Videoඉලන්දාරි හිත
▶
CoverWEDIMA DURA / වැඩිම දුර ~ හික්කා CREATIONHikka
▶
Coverඇඩ්‍රස් කෙරුවාව/හික්කා/hikka /vini/dukka/sapumal/kdjAvii show
▶
Cover𝐇𝐢𝐤𝐤𝐚 𝐓𝐫𝐚𝐧𝐳 - ඒක නම් පිස්සුවක් - ආශ්චර්යය ඉහලින් බලමුද.?Wonder oF Ru

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Hikka LyricsHikka Lyrics Englishහික්කාහික්කා ගීතයේ පද පෙළLyrics With TransliterationMiraj Harendra SongsMiraj Harendra LyricsHarendra LyricsSameera Weerasinghe ComposerManuranga Wijesekara Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Hikka" by Miraj Harendra

Popular Songs This Week

  • Mathakai LyricsDhilaksha Perera
    132
  • Araliya Landata LyricsNanda Malani
    105
  • Mandaram Handawe LyricsNimesh Chamika
    97
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    75
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    68
  • Obai Ramya Sanda Kirana LyricsNanda Malani
    59
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    56
  • Yadamin Benda LyricsNanda Malani
    55
  • Tharuda Nidana Maha Ra LyricsNanda Malani
    51
  • Ahasa Se Oba Ananthai LyricsNanda Malani
    48