Nethu aga dilena Kandulali unana Mihidan wu e adarayama soyana Sithu aga dewana Sithuwili mawana Natabunwu e atithayema sarana Athu aga pipena Hadagini niwana Walmath wu e adarayema badena Nethu aga..... Mihidan wu e adarayama soyana
නෙතු අග දිලෙනා කඳුලැලි උනනා මිහිදන් වූ ඒ ආදරයම සොයනා සිතු අග දැවෙනා සිතුවිලි මවනා නටබුන්වූ ඒ අතිතයේම සරනා අතු අග පිපෙනා හදගිනි නිවනා වල්මත් වූ ඒ ආදරයෙම බැදෙනා නෙතු අග..... මිහිදන් වූ ඒ ආදරයම සොයනා