Oba Enna Oba Avith Yanna Lyrics
“Oba enna... avith yanna enna” (ඔබ එන්න... ඇවිත් යන්න එන්න): Oba Enna Oba Avith Yanna (ඔබ එන්න ඇවිත් යන්න එන්න) lyrics, a Sinhala love song sung by Moris Wijesingha, with words by Upul Shantha Sannasgala and music by Samantha Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ එන්න ඇවිත් යන්න එන්න ගී පද.
| SONG | Oba Enna Oba Avith Yanna |
|---|---|
| SINGER | Moris Wijesingha |
| LYRICIST | Upul Shantha Sannasgala |
| COMPOSER | Samantha Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 313 |
| UPDATED |
Oba Enna Oba Avith Yanna Lyrics Singlish
Oba enna... avith yanna enna
Saumiya sanda sema... vatha rusiri boma...
Sansun gamane rusiri boma
Aa... dare nokiya... inne kohoma
Mage ran kadata mama adarei
Mage ran kadata mama adarei
Oba nodaka beruwa
Oba naethuwa beruwa //
Maga soya soya... ruva sanahala...
Saththakai man oba ethai sithuwa
Oba enna... avith yanna enna
Mama perum piruwa
Oba ethai sithuwa //
Maga bala bala... nethu dava dava...
Raththarang man maga bala sitiya
Oba enna... avith yanna enna..//ඔබ එන්න ඇවිත් යන්න එන්න ගී පද
ඔබ එන්න... ඇවිත් යන්න එන්න
සෞමිය සඳ සේමා... වත රුසිරි බෝමා...
සන්සුන් ගමනේ රුසිරි බෝමා
ආ..දරේ නොකියා... ඉන්නේ කොහොමා
මගෙ රන් කදට මම ආදරෙයි
මගෙ රන් කදට මම ආදරෙයි
ඔබ නොදැක බැරුවා
ඔබ නැතුව බැරුවා //
මග සොය සොයා... රුව සනහලා...
සත්තකයි මං ඔබ එතැයි සිතුවා
ඔබ එන්න... ඇවිත් යන්න එන්න
මම පෙරුම් පිරුවා
ඔබ එතැයි සිතුවා //
මග බල බලා... නෙතු දව දවා..
රත්තරං මං මග බලා සිටියා
ඔබ එන්න... ඇවිත් යන්න එන්න..//Related Songs and Tags
Oba Enna Oba Avith Yanna LyricsOba Enna Oba Avith Yanna Lyrics Englishඔබ එන්න ඇවිත් යන්න එන්නඔබ එන්න ඇවිත් යන්න එන්න ගීතයේ පද පෙළLyrics With TransliterationMoris Wijesingha SongsMoris Wijesingha LyricsWijesingha LyricsSamantha Perera ComposerUpul Shantha Sannasgala Lyricist