Nethu Aga Dilena Lyrics
“Nethu aga dilena” (නෙතු අග දිලෙනා), Nethu Aga Dilena (නෙතු අග දිලෙනා) lyrics: a Sinhala heartbreak song sung by Moris Wijesingha, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is නෙතු අග දිලෙනා ගී පද.
| SONG | Nethu Aga Dilena |
|---|---|
| SINGER | Moris Wijesingha |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 59 |
| UPDATED |
Nethu Aga Dilena Lyrics Singlish
Nethu aga dilena
Kandulali unana
Mihidan wu e adarayama soyana
Sithu aga dewana
Sithuwili mawana
Natabunwu e atithayema sarana
Athu aga pipena
Hadagini niwana
Walmath wu e adarayema badena
Nethu aga.....
Mihidan wu e adarayama soyanaනෙතු අග දිලෙනා ගී පද
නෙතු අග දිලෙනා
කඳුලැලි උනනා
මිහිදන් වූ ඒ ආදරයම සොයනා
සිතු අග දැවෙනා
සිතුවිලි මවනා
නටබුන්වූ ඒ අතිතයේම සරනා
අතු අග පිපෙනා
හදගිනි නිවනා
වල්මත් වූ ඒ ආදරයෙම බැදෙනා
නෙතු අග.....
මිහිදන් වූ ඒ ආදරයම සොයනාPerformances of Nethu Aga Dilena
Cover versions, live performances, and reality-show contestant performances of “Nethu Aga Dilena” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nethu Aga Dilena LyricsNethu Aga Dilena Lyrics Englishනෙතු අග දිලෙනානෙතු අග දිලෙනා ගීතයේ පද පෙළLyrics With TransliterationMoris Wijesingha SongsMoris Wijesingha LyricsWijesingha Lyrics
