Oba Enna Lyrics by Moris Wijesingha
Oba Enna (ඔබ එන්න) is a Sinhala song sung by Moris Wijesingha. The lyrics were written by Upul Shantha Sannasgala, and the music is composed by Samantha Perera. This page presents the Oba Enna lyrics in Sinhala script (ඔබ එන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Enna |
|---|---|
| SINGER | Moris Wijesingha |
| LYRICIST | Upul Shantha Sannasgala |
| COMPOSER | Samantha Perera |
| VIEWS | 16 |
| UPDATED |
Oba Enna Lyrics
Oba enna... oba avith yanna enna
Saumiya sanda sema... vatha roosiri boma...
Sansun gamane roosiri boma
Aa...dare nokiya... inne kohoma
Mage ran kanda mama adarei
Mage ran kanda mama adarei
(Oba nodaka beruwa
Oba nathiwa beruwa...//)
Maga soya soya... ruwa sanahala...
Saththakai man oba ethai sithuwa
Oba enna... oba avith yanna enna
(Mama perum piruwa
Oba ethai sithuwa...//)
Maga bala bala... nethu dava dava...
Raththarang man maga bala sitiya
(Oba enna... oba avith yanna enna...///)ඔබ එන්න ගී පද
ඔබ එන්න... ඔබ ඇවිත් යන්න එන්න
සෞමිය සඳ සේමා... වත රූසිරි බෝමා...
සන්සුන් ගමනේ රූසිරි බෝමා
ආ..දරේ නොකියා... ඉන්නේ කොහොමා
මගෙ රන් කඳට මම ආදරෙයි
මගෙ රන් කඳට මම ආදරෙයි
(ඔබ නොදැක බැරුවා
ඔබ නැතිව බැරුවා...//)
මග සොය සොයා... රුව සනහලා...
සත්තකයි මං ඔබ එතැයි සිතුවා
ඔබ එන්න... ඔබ ඇවිත් යන්න එන්න
(මම පෙරුම් පිරුවා
ඔබ එතැයි සිතුවා...//)
මග බල බලා... නෙතු දව දවා..
රත්තරං මං මග බලා සිටියා
(ඔබ එන්න... ඔබ ඇවිත් යන්න එන්න...///)Related Songs and Tags
Oba Enna LyricsOba Enna Lyrics Englishඔබ එන්නඔබ එන්න ගීතයේ පද පෙළLyrics With TransliterationMoris Wijesingha SongsMoris Wijesingha LyricsWijesingha LyricsSamantha Perera ComposerUpul Shantha Sannasgala Lyricist