Doowillen Wathsunu Thawara Lyrics by Moris Wijesingha
Doowillen Wathsunu Thawara (දූවිල්ලෙන් වත්සුණු තවරා) is a Sinhala song sung by Moris Wijesingha. This page presents the Doowillen Wathsunu Thawara lyrics in Sinhala script (දූවිල්ලෙන් වත්සුණු තවරා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Doowillen Wathsunu Thawara |
|---|---|
| SINGER | Moris Wijesingha |
| VIEWS | 279 |
| UPDATED |
Doowillen Wathsunu Thawara Lyrics
Chitrapataya: Saptha Kanya (1993)
Duvillen vathsunu thawara kumara kumariyanvi
Lengathu asure
Vahas balum dena handawe
Nannadunana kaya misa sitha nathi puravaraye
Kavurun ho thurule nimeshayak koduravi rahasin
Aagiya un hiti than sagava
Gini kandu sirase malapudu athare kadali sadavi monara kirilli
Raikin rayakata kusa pirena sanda sevanalle
Sitha athi kaya nathi mitiyawatha ivure vahas balum sagava
Ukusu asak gena gurulu vesak gena
Piyamba yavi monara kirilli
Seda sulange.....mul idiri yana gasa mudune
Nupan davase ran kiri kandule sihina dakiwi
Monara kirilli.....sihina dakiwi.....monara kirilli.....
Sihina dakiwi......monara kirilli......දූවිල්ලෙන් වත්සුණු තවරා ගී පද
චිත්‍රපටය: සප්ත කන්‍යා (1993)
දූවිල්ලෙන් වත්සුණු තවරා කුමර කුමරියන්වී
ලෙන්ගතු ඇසුරේ
වහස් බැලුම් දෙන හැන්දෑවේ
නන්නාදුනනා කය මිස සිත නැති පුරවරයේ
කවුරුන් හෝ තුරුළේ නිමේෂයක් කොඳුරාවි රහසින්
ආගිය උන් හිටි තැන් සඟවා
ගිනි කඳු සිරසේ මලපුඩු අතරේ කැදලි සදාවී මොනර කිරිල්ලි
රැයිකින් රැයකට කුස පිරෙනා සඳ සෙවණැල්ලේ
සිත ඇති කය නැති මිටියාවත ඉවුරේ වහස් බැලුම් සඟවා
උකුසු ඇසක් ගෙන ගුරුලු වෙසක් ගෙන
පියාඹා යාවී මොනර කිරිල්ලි
සැඩ සුලඟේ.....මුල් ඉදිරී යන ගස මුදුනේ
නූපන් දවසේ රන් කිරි කඳුලේ සිහින දකීවී
මොනර කිරිල්ලි.....සිහින දකීවී.....මොනර කිරිල්ලි.....
සිහින දකීවී......මොනර කිරිල්ලි......Performances of Doowillen Wathsunu Thawara
Cover versions, live performances, and reality-show contestant performances of “Doowillen Wathsunu Thawara” on YouTube.
Reality Show Performances · 3
▶Reality Show“දූවිල්ලෙන් වත්සුණු තවරා” | Sewmini Sanjana | Dream Star Season 11Sewmini Sanjana
▶Reality ShowDuwillen Wathsunu Thawara (දූවිල්ලෙන් වත්සුණු තවරා) | Dinesh Lakmal | Hiru Star Season 05Duwillen Wathsunu Thawara
▶Reality ShowDuwillen Wathsunu Thawara (දූවිල්ලෙන් වත්සුණු තවරා) | Dinesh Lakmal | Hiru Star Season 05Duwillen Wathsunu Thawara
Cover Versions · 8
▶CoverDuwillen Wathsunu Thawara (දූවිල්ලෙන් වත්සුණු තවරා) - Nimnadi Bellanage, Sugath HettiarachchiDr. Rohana Weerasinghe Official
▶CoverDuwillen Monara Kirilli | දූවිල්ලෙන් වත්සුණු තවරා | Mirissa | EDM Version | Curry Island EDMCurry Island EDM
▶Cover" දූවිල්ලෙන් වත්සුණු තවරා " කමල් අද්දරආරච්ච්ගේ මිහිරි හඬින් | Copy ChatHiru TV LIVE
▶CoverDuwillen Wathsunu Thawara Song Meaning | දූවිල්ලෙන් වත්සුණු තවරා ගීත විචාරයRandunu Yasaranga
▶CoverDoowillen Wathsunu Thawara (දූවිල්ලෙන් වත්සුණු තවරා)Sound Clouds
▶CoverDuwillen Wathsunu Thawara - (දූවිල්ලෙන් වත්සුණු තවරා) | EDM Version | @DilaBeatzDila_Beatz
▶CoverDuwillen Wathsunu Thawara (Sinhala Song Meaning) - Morris WijesingheSinhala Lyricspedia
▶CoverDuwillen Wathsunu Thawara - Morris Wijesinghe | Acoustic/Rock Remake - FleecyRockFleecyRock
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Doowillen Wathsunu Thawara LyricsDoowillen Wathsunu Thawara Lyrics Englishදූවිල්ලෙන් වත්සුණු තවරාදූවිල්ලෙන් වත්සුණු තවරා ගීතයේ පද පෙළLyrics With TransliterationMoris Wijesingha SongsMoris Wijesingha LyricsWijesingha Lyrics