Atha Ambare Lyrics
“Sanda paayana aetha ambare obe ruva mawaalaa” (සඳ පායනා ඈත අම්බරේ ඔබේ රුව මවාලා): Atha Ambare (ඈත අම්බරේ) lyrics, a Sinhala love song sung by Mudith Bandara, with words by Roshen Lakshitha and music by Dinusha Peiris, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sanda paayana, and in Sinhala it is ඈත අම්බරේ ගී පද.
| SONG | Atha Ambare |
|---|---|
| SINGER | Mudith Bandara |
| LYRICIST | Roshen Lakshitha |
| COMPOSER | Dinusha Peiris |
| CATEGORY | Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Atha Ambare Lyrics Singlish
Sanda paayana aetha ambare obe ruva mawaalaa
Tharu dile raeae netha maage ravatalaa lande
Maa dama obe walaa addara saengavennepaa
Lande maava herayannepaa.....
Mage layata lan wennako thurulata welaa innako
Elesin oyaa ki pem kathaa kohedo lande saengavune
Ayi maava handavaa giye naethido lande aadare.....
Sanda paayana......
Hinahenna obe lokaye saenasenna mulu jeevithe
Paetuwe eyai maa saema dine obe satutamai maa lande
Sihiwevi mata ee dine ada kandulu hinahai mage......
Sanda paayana......ඈත අම්බරේ ගී පද
සඳ පායනා ඈත අම්බරේ ඔබේ රුව මවාලා
තරු දිලේ රැයේ නෙත මාගේ රවටලා ළඳේ
මා දමා ඔබ වලා අද්දර සැඟවෙන්නෙපා
ළඳේ මාව හැරයන්නෙපා.....
මගේ ළයට ළං වෙන්නකෝ තුරුලට වෙලා ඉන්නකෝ
එලෙසින් ඔයා කී පෙම් කතා කොහේදෝ ළඳේ සැඟවුණේ
ඇයි මාව හඬවා ගියේ නැතිදෝ ළඳේ ආදරේ.....
සඳ පායනා......
හිනැහෙන්න ඔබේ ලෝකයේ සැනසෙන්න මුළු ජීවිතේ
පැතුවේ එයයි මා සැම දිනේ ඔබේ සතුටමයි මා ළඳේ
සිහිවේවි මට ඒ දිනේ අද කඳුළු හිනැහෙයි මගේ......
සඳ පායනා......
Performances of Atha Ambare
Cover versions, live performances, and reality-show contestant performances of “Atha Ambare” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Atha Ambare LyricsAtha Ambare Lyrics Englishඈත අම්බරේඈත අම්බරේ ගීතයේ පද පෙළLyrics With TransliterationMudith Bandara SongsMudith Bandara LyricsBandara LyricsDinusha Peiris ComposerRoshen Lakshitha Lyricist

