Uba Yanne Udin Lyrics by Murshad HuvaisShehara Sandaruwan
Uba Yanne Udin (උඹ යන්නේ උඩින්) is a Sinhala song sung by Murshad Huvais and Shehara Sandaruwan. The lyrics were written by Murshad Huvais, and the music is composed by Shenal Maddumage. This page presents the Uba Yanne Udin lyrics in Sinhala script (උඹ යන්නේ උඩින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Uba Yanne Udin |
|---|---|
| SINGER | Murshad Huvais, Shehara Sandaruwan |
| LYRICIST | Murshad Huvais |
| COMPOSER | Shenal Maddumage |
| VIEWS | 19 |
| UPDATED |
Uba Yanne Udin Lyrics
Dusim ganan dakke dath gelavve hakke
Vivida heden kello avith boot ma dunne
Konde bande chine dirachcha lanu kewe
Gona velaa hitapu kaale dan ivarayine...
Balannae harila balannae
Mayam kandulata ida nae
Dekak nae aae dekak nae
Arahang premata ida nae hayiyo...
Umba yanne udin pennala
Oya maayime kawuda ganan ganne ban
Ane ban oya waththe hulan walata salennane
Aae palayan raththarang samayan...
Numbe digu aes mata sarkas aadara bas hena express
Daive numbe highway daala gena gos
Happala giye mata kiya dos vetahuni pemak aruma
Kollo mewwa api karapu karuma adagena yali
Enawa methana hada pata tika illa ganna
Ravatena hata haraata sepa ganu misa hata navayata
Aasai pahasata salupata ahasata
Prathani mewage pema chora wuna puthu petiya hada iwasuna
Kella katharina mama gona wuna sihiwena kota
Passa pathta hina...
Handapane mal kadanne gini avve hit kadanne
Yali aawothin male numbe homb talanne
Pemak matha visaine thanikamat sepainae
Denna gihilla sinna wune hade aadare...
Balannae harila.../
Umba yanne udin pennala...//උඹ යන්නේ උඩින් ගී පද
දුසිම් ගණන් දැක්කේ දත් ගැලැව්වේ හක්කේ
විවිධ හැඩෙන් කෙල්ලෝ ඇවිත් බූට් ම දුන්නේ
කොණ්ඩෙ බැන්දෙ චීනේ දිරච්ච ලණු කෑවේ
ගොනා වෙලා හිටපු කාලේ දැන් ඉවරයිනේ...
බලන්නෑ හැරිලා බලන්නෑ
මායම් කඳුලට ඉඩ නෑ
දෙකක් නෑ ආයේ දෙකක් නෑ
අරහං ප්‍රේමෙට ඉඩ නෑ හයියෝ...
උඹ යන්නේ උඩින් පෙන්නලා
ඔය මායිමේ කවුද ගණන් ගන්නේ බං
අනේ බං ඔය වත්තේ හුලං වලට සැලෙන්නෑනේ
ආයේ පලයන් රත්තරං සමයං...
නුඹේ දිගු ඇස් මට සර්කස් ආදර බස් හෙන එක්ස්ප්‍රස්
දෛවෙ නුඹේ හයිවේ දාලා ගෙන ගොස්
හප්පලා ගියේ මට කියා දොස් වැටහුණි පෙමක අරුම
කොල්ලෝ මෙව්වා අපි කරපු කරුම අඬගෙන යලි
එනවා මෙතන හැඬ පට ටික ඉල්ල ගන්න
රැවටෙන හැට හතරට සැප ගනු මිස හැට නවයට
ආසයි පහසට සළුපට අහසට
ප්‍රතනි මේවාගේ පෙම චොර වුණා පුතු පැටියා හද ඉවසුණා
කෙල්ල කැතරිනා මම ගොනා වුණා සිහිවෙන කොට
පස්ස පැත්ත හිනා...
හඳපානේ මල් කඩන්නේ ගිනි අව්වේ හිත් කඩන්නේ
යලි ආවෝතින් මලේ නුඹේ හොම්බ තලන්නේ
පෙමක මත විසයිනේ තනිකමත් සැපයිනේ
දෙන්න ගිහින් සින්න වුණේ හදේ ආදරේ...
බලන්නෑ හැරිලා.../
උඹ යන්නේ උඩින් පෙන්නලා...//
Performances of Uba Yanne Udin
Cover versions, live performances, and reality-show contestant performances of “Uba Yanne Udin” on YouTube.
Cover Versions · 12
▶CoverShehara Sandaruwan Ft Murshad - Uba Yanne udin (උඹ යන්නේ උඩින්) Funky DirtFunky Dirt
▶CoverUba Yanne Udin (Remix) - Shehara Sandaruwan Ft. Murshad (Funky Dirt) | Zack N | Sinhala Remix SongsDesawana Remix
▶CoverUba Yanne udin (උඹ යන්නේ උඩින්) Dj Remix - Shehara Sandaruwn Ft Fanky Dirt - New sinhala dj 2020SUDESH VIDEO
▶CoverUba Yanne udin (උඹ යන්නේ උඩින්) - Funky Dirt වත්තේ හුලංHika biker
▶CoverUba Yanne Udin Remix Dj Remix (උබ යන්නෙ උඩින්)Shehara Sandaruwan Ft MurshD (Funkydirt New VideoYasuu Production
▶CoverUba Yanne udin (උඹ යන්නේ උඩින්) - Shehara Sandaruwan Ft Murshad ( Funky Dirt ) (9D Audio)9d Sinhala Songs
▶CoverUba Yanne Udin(උඹ යන්නෙ උඩින්) | Remix | Shehara Sandaruwan Ft. Murshad | Chelaka VideosC Music
▶CoverUba Yanne udin | උඹ යන්නේ උඩින් | Shehara Sandaruwan Ft Murshad ( Funky Dirt New Song )Shoi Boys Remix
▶CoverUba yanne udin(උඹ යන්න උඩින්)Music bro
▶CoverShehara Sandaruwan Ft Murshad - Uba Yanne udin (Produced By Shenal Maddumage )Shenal Maddumage
▶CoverUba Yanne udin (උඹ යන්නේ උඩින්)Kango Hub
▶CoverUba Yanne Udin(උඹ යන්නේ උඩින් )-Sehara Sandaruwn Ft murshad (Funky Dirt )2020 -Alvin voice ඇල්වින්SL alvin Papare
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Uba Yanne Udin LyricsUba Yanne Udin Lyrics Englishඋඹ යන්නේ උඩින්උඹ යන්නේ උඩින් ගීතයේ පද පෙළLyrics With TransliterationMurshad Huvais SongsMurshad Huvais LyricsHuvais LyricsShenal Maddumage ComposerMurshad Huvais Lyricist