Pembara Lyrics
“Pembara ahase sanda taru hora” (පෙම්බරා අහසේ සඳ තරු හොරා), Pembara (පෙම්බරා) lyrics: a Sinhala love song sung by Nadeesha Randi, with words by Madushani Sarukkali and music by Romesh Sugathapala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පෙම්බරා ගී පද.
| SONG | Pembara |
|---|---|
| SINGER | Nadeesha Randi |
| LYRICIST | Madushani Sarukkali |
| COMPOSER | Romesh Sugathapala |
| CATEGORY | Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Pembara Lyrics Singlish
Pembara ahase sanda taru hora
Pem hite seri sara mal hine hada kara
Ya vevi hita hora netu ime daga kara
Mage hine kumara oya...
Nil desa dale mal hine nopene
Mal hi da vidde mata nam nothere
Mage pembara...
Hada gahena ale taniyenma vinde
Hita hina bandune pema pivithura...
Ya vevi hita hora netu ime daga kara
Mage hine kumara oya...
Kiri kodu bale matake endenne
Man tama andure ko sandasara
Hita banda ale man tama vinde
Mage hina nagare navatinna mage pembara
Ya vevi hita hora netu ime daga kara
Mage hine kumara oya...
Pembara...පෙම්බරා ගී පද
පෙම්බරා අහසේ සඳ තරු හොරා
පෙම් හිතේ සැරි සරා මල් හිනේ හැඩ කරා
යා වෙවී හිත හොරා නෙතු ඉමේ දඟ කරා
මාගේ හීනේ කුමරා ඔයා...
නිල් දෑස දෑලේ මල් හීන නොපෙනේ
මල් හී ද විද්දේ මට නම් නොතේරේ
මගේ පෙමිබරා...
හද ගැහෙන ආලේ තනියෙන්ම වින්දේ
හිත හීන බැඳුනේ පෙම පිවිතුරා...
යා වෙවී හිත හොරා නෙතු ඉමේ දඟ කරා
මාගේ හීනේ කුමරා ඔයා...
කිරි කෝඩු බාලේ මතකේ ඇඳෙන්නේ
මං තාම අඳුරේ කෝ සඳසරා
හිත බැන්ද ආලේ මං තාම වින්දේ
මගේ හීන නගරේ නවතින්න මගේ පෙම්බරා
යා වෙවී හිත හොරා නෙතු ඉමේ දඟ කරා
මාගේ හීනේ කුමරා ඔයා...
පෙම්බරා...
Performances of Pembara
Cover versions, live performances, and reality-show contestant performances of “Pembara” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowPembara Madu Mage - පෙම්බර මධූ මගේ | Nesara Senevirathne | Hiru Star Season 04 | 3rd RoundMadu Mage - පෙම්බර මධූ මගේ
▶Reality ShowPembara Madu Mage (පෙම්බර මධූ මගේ) | Chanaka M. Dayarathne | Hiru Star Season 05Madu Mage
▶Reality ShowPembara (පෙම්බරා) | The Studio Audition/Selection Session (10 Years Ago)Nadeesha Randi
Live Performances · 2
Cover Versions · 12
▶CoverPodi kale daga keruwama | පොඩි කාලේ දඟ කෙරුවාම | Sinhala Lama Gee | සිංහල ළමා ගීත Sinhala kids songsBaby Beats - Sinhala Kids Songs
▶Coverඅම්මා පෙම්බර අම්මා | Podi Kale Danga Keruwam | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතDedunu Tv
▶CoverPembara madu mage | NURA | Miyuru Somarathne | ITN | Coversclub GuysCoversclub guys
▶CoverPembara Kumarana | පෙම්බර කුමරාණ | Jacqueline Hettiarachchi | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverDeepika Priyadarshani - Pembara Kumarana | දීපිකා ප්‍රියදර්ශනී - පෙම්බර කුමරාණSL Hits
▶Coverපෙම්බර මධූ මගේ | Pembara Madu Mage - Victor RathnayakeVictor Ratnayake
▶CoverSong - පෙම්බර මධු මගේ ( Pembara Madu Mage cover song)Music Roads
▶CoverPembara kumarana | පෙම්බර කුමරාණ l Durbuka song | Deepika priyadarshani | @dearsrilankaDear
▶Coverනපුරු පෙම්බරා (Napuru Pembara) සිංහල කෙටි කතාව | Sinhala Short Story |@SandaManThalawaසඳ මං තලාව - Sanda Man Thalawa
▶Coverදික්කසාද පෙම්බරා dikkasada pembara sinhala keti kathaVichara - විචාරා
▶Coverනපුරු පෙම්බරා(napuru pembara)සිංහල කෙටි කතාව|හිතට දැනෙන කතාවක්sandatharumal - සඳතරුමල්
▶Coverදික්කසාද පෙම්බරා | (dikkasada pembara) | Sinhala short story | BOOK CAFEBOOK CAFE
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pembara LyricsPembara Lyrics Englishපෙම්බරාපෙම්බරා ගීතයේ පද පෙළLyrics With TransliterationNadeesha Randi SongsNadeesha Randi LyricsRandi LyricsRomesh Sugathapala ComposerMadushani Sarukkali Lyricist

