Mama Heenayak Lyrics
“Mama heenayak oyaa tharu kata ganna” (මම හීනයක් ඔයා තරු කැට ගැන්නා): Mama Heenayak (මම හීනයක්) lyrics, a Sinhala love song sung by Nadeesha Randi and Nalin Perera, with words by Madushani Sarukkali and music by Nalin Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මම හීනයක් ගී පද.
| SONG | Mama Heenayak |
|---|---|
| SINGER | Nadeesha Randi, Nalin Perera |
| LYRICIST | Madushani Sarukkali |
| COMPOSER | Nalin Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Mama Heenayak Lyrics Singlish
Mama heenayak oyaa tharu kata ganna
Nuba heenekin wage mage hithe randuna
Sansara maga dige api piyamenna
Heenayen heenayata nuba husma dunna........
Oya nethu asse hangennama hituna
Obe hitha matthe mage heenaya pipuna
Wala gahena kammule adaraya danuna
Mata denna jeewithe nuba langa thibuna........
Netha kandulalle urathalaya peguna
Danga keheralle hitha piyasi luwa
Mudu athagille dehithak gata gahuna
Thani pata jeewithe nuba pata keruwa.......
Mama heenayak........
(Heenayen heenayata nuba husma dunna........///)මම හීනයක් ගී පද
මම හීනයක් ඔයා තරු කැට ගැන්නා
නුඹ හීනෙකින් වගේ මගේ හිතේ රැඳුණා
සංසාර මග දිගේ අපි පියමැන්නා
හීනයෙන් හීනයට නුඹ හුස්ම දුන්නා........
ඔය නෙතු අස්සේ හැංඟෙන්නම හිතුණා
ඔබේ හිත මත්තේ මගේ හීනය පිපුණා
වල ගැහෙන කම්මුලේ ආදරය දැනුණා
මට දෙන්න ජීවිතේ නුඹ ළඟ තිබුණා........
නෙත කඳුලැල්ලේ උරතලය පෙඟුණා
දඟ කෙහෙරැල්ලේ හිත පියාසැලූවා
මුදු අතැඟිල්ලේ දෙහිතක් ගැට ගැහුණා
තනි පාට ජීවිතේ නුඹ පාට කෙරුවා.......
මම හීනයක්........
(හීනයෙන් හීනයට නුඹ හුස්ම දුන්නා........///)
Performances of Mama Heenayak
Cover versions, live performances, and reality-show contestant performances of “Mama Heenayak” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mama Heenayak LyricsMama Heenayak Lyrics Englishමම හීනයක්මම හීනයක් ගීතයේ පද පෙළLyrics With TransliterationNadeesha Randi SongsNadeesha Randi LyricsRandi LyricsNalin Perera ComposerMadushani Sarukkali Lyricist


