Heenayakda Me
Heenayakda Me Lyrics
Nil palangu eli delvena se
Sudu lelawaa hirimala gatissi
Rangana regumata raathriya avisse
Avisse....
(Heenayakda me hita aggisse)...////
Sirimeduru dora bindi sangeethe
Madira theware dethol aggisse
Kalaya nevathi raya diggasse
Kohenda me suranganan methanata basse
Aalingana arayumen hita tigasse
Tigasse.....
(Heenayakda me hita aggisse)...////
හීනයක්ද මේ ගී පද
නිල් පලඟු එළි දැල්වෙනා සේ
සුදු ලෙලවා හිරිමල් ගැටිස්සී
රඟන රැඟුමට රාත්‍රිය ඇවිස්සේ
ඇවිස්සේ....
(හීනයක්ද මේ හිත අග්ගිස්සේ)...////
සිරිමැදුරු දොර බිඳී සංගීතේ
මදිරා තැවරේ දෙතොල් අග්ගිස්සේ
කාලය නැවතී රැය දිග්ගැස්සේ
කොහෙන්ද මේ සුරඟනන් මෙතැනට බැස්සේ
ආලිංගන ඇරයුමෙන් හිත තිගැස්සේ
තිගැස්සේ.....
(හීනයක්ද මේ හිත අග්ගිස්සේ)...////
Frequently Asked Questions
Who sang Heenayakda Me?
Nadun Reshantha performed Heenayakda Me. Nadun Reshantha is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Heenayakda Me lyrics?
The lyrics for Heenayakda Me were written by Chaminda Rathnasuriya. Chaminda Rathnasuriya is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Heenayakda Me?
Vishwa Sankalpa composed the music for Heenayakda Me. Vishwa Sankalpa is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Heenayakda Me complete lyrics?
You can find the complete Heenayakda Me lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Heenayakda Me?
Heenayakda Me has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ හීනයක්ද මේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ හීනයක්ද මේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Heenayakda Me" or discuss the lyrics with other music lovers.
Song Video
More from Nadun Reshantha
- Ithin Ekama Lyrics0 views
- View All Songs2 songs
Popular Songs This Week
- 168 views
- 90 views
- 88 views
- 73 views
- 68 views
- 58 views
- 49 views
- 43 views
- 42 views
- 35 views