Ithin Ekama Lyrics
“Ithin ekama eka dawask” (ඉතිං එකම එක දවසක්), Ithin Ekama (ඉතිං එකම) lyrics: a Sinhala love song sung by Nadun Reshantha, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is ඉතිං එකම ගී පද.
| SONG | Ithin Ekama |
|---|---|
| SINGER | Nadun Reshantha |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 7 |
| UPDATED |
Ithin Ekama Lyrics Singlish
Ithin ekama eka dawask
Kopul thala husmak durata lanwee
Pemwathun bawa nodanuna men
Wehi kudaya yata unuhumen welune...
Themena hima kata godak bara di
Himi ahimi pem katha mumuna wee
Novi welapi nethu kandulu sangawa
Sisirayee kandu giniyamin sarasa
Yanna yamu api hangum siyothun
Ingila giya ahase...
Wasanthaya yali mal pipena da
Diyawa hima kata mal suwada dewee
Hamuwa senasee wenwa giya uyaney
Margareeta mal suwada radune
Nawatha hamuwemu hamuwa wen wemu
Werala rala rali se...
Ithin ekama eka dawask ........ඉතිං එකම ගී පද
ඉතිං එකම එක දවසක්
කොපුල් තල හුස්මක් දුරට ලංවී
පෙම්වතුන් බව නොදැනුණා මෙන්
වැහි කුඩය යට උණුහුමෙන් වෙළුනේ...
තෙමෙන හිම කැට ගොඩක් බර දී
හිමි අහිමි පෙම් කතා මුමුණා වී
නොවී වැළපී නෙතු කඳුළු සඟවා
සිසිරයේ කඳු ගිණියමින් සරසා
යන්න යමු අපි හැඟුම් සියොතුන්
ඉඟිල ගිය අහසේ...
වසන්තය යලි මල් පිපෙන දා
දියව හිම කැට මල් සුවඳ දේවී
හමුව සැනසී වෙන්ව ගිය උයනේ
මර්ගරීතා මල් සුවඳ රැදුනේ
නැවත හමුවෙමු හමුව වෙන් වෙමු
වෙරළ රළ රැලි සේ...
ඉතිං එකම එක දවසක් ........
Related Songs and Tags
Ithin Ekama LyricsIthin Ekama Lyrics Englishඉතිං එකමඉතිං එකම ගීතයේ පද පෙළLyrics With TransliterationNadun Reshantha SongsNadun Reshantha LyricsReshantha Lyrics