Oya Rathriya Mata Dennako Obe Lyrics
“Oya raathriya mata dennako obe” (ඔය රාත්‍රිය මට දෙන්නකෝ ඔබේ), Oya Rathriya Mata Dennako Obe (ඔය රාත්‍රිය මට දෙන්නකෝ ඔබේ) lyrics: a Sinhala love song sung by Nalaka Anjana Kumara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔය රාත්‍රිය මට දෙන්නකෝ ඔබේ ගී පද, and many know it simply as Oya raathriya.
| SONG | Oya Rathriya Mata Dennako Obe |
|---|---|
| SINGER | Nalaka Anjana Kumara |
| CATEGORY | Love Songs |
| VIEWS | 2 |
| UPDATED |
Oya Rathriya Mata Dennako Obe Lyrics Singlish
Oya raathriya mata dennako obe
Sipa gannata mudu vatha aege
Mata aithi venna pipi malak uduragena numba
Oya raathriya mata dennako obe
Siri podara siravu thana
Sithata kaemathi vu mohotaka
Balaaporottuva atha vaenuva
Duk denna epa ae malai mage
Ae nisai maa yadinne
Oya raathriya mata dennako obe
Sathuta soyana jeevithayata
Sirakaariyavi sadahata
Depa laga thavaa duvillena
Duk denna epa ae malai mage
Ae nisai maa yadinne
Oya raathriya mata dennako obe
Oya raathriya mata dennako obe ....ඔය රාත්‍රිය මට දෙන්නකෝ ඔබේ ගී පද
ඔය රාත්‍රිය මට දෙන්නකෝ ඔබේ
සිප ගන්නට මුදු වත ඇගේ
මට අයිති වෙන්න පිපි මලක් උදුරාගෙන නුඹ
ඔය රාත්‍රිය මට දෙන්නකෝ ඔබේ
සිරි පොදර සිරවූ තැන
සිතට කැමති වූ මොහොතක
බලාපොරොත්තුව අත වැනුවා
දුක් දෙන්න එපා ඒ මලයි මගේ
ඒ නිසයි මා යදින්නේ
ඔය රාත්‍රිය මට දෙන්නකෝ ඔබේ
සතුට සොයන ජීවිතයට
සිරකාරියවී සදහට
දෙපා ලග තවා දුවිල්ලෙන්
දුක් දෙන්න එපා ඒ මලයි මගේ
ඒ නිසයි මා යදින්නේ
ඔය රාත්‍රිය මට දෙන්නකෝ ඔබේ
ඔය රාත්‍රිය මට දෙන්නකෝ ඔබේ ....Related Songs and Tags
Oya Rathriya Mata Dennako Obe LyricsOya Rathriya Mata Dennako Obe Lyrics Englishඔය රාත්‍රිය මට දෙන්නකෝ ඔබේඔය රාත්‍රිය මට දෙන්නකෝ ඔබේ ගීතයේ පද පෙළLyrics With TransliterationNalaka Anjana Kumara SongsNalaka Anjana Kumara Lyrics