Kandu Mathin Muwa Wuna Lyrics
“Kadu matin muwa wuna sanda mamai” (කදු මතින් මුවා වුන සඳ මමයි), Kandu Mathin Muwa Wuna (කදු මතින් මුවා වුන) lyrics: a Sinhala love song sung by Nalaka Anjana Kumara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. Many know it simply as Kadu matin, and in Sinhala it is කදු මතින් මුවා වුන ගී පද.
| SONG | Kandu Mathin Muwa Wuna |
|---|---|
| SINGER | Nalaka Anjana Kumara |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 5 |
| UPDATED |
Kandu Mathin Muwa Wuna Lyrics Singlish
Kadu matin muwa wuna sanda mamai
Nethu agin sinasuna tharu obai
Me nisansala ra ...
Sodura obagei magei //
Kopi mal wala suwada aran
Sulan rallata haa welaa //
Semin awidin pubudu karawai
Mage gatha dewatila
Kadu matin muwa wuna ....
Udaesana radi pini bidak se
Kandulu biduwaka sagawala //
Semin awidin nalalthala matha
Haduwak radawala
Kadu matin muwa wuna ....කදු මතින් මුවා වුන ගී පද
කදු මතින් මුවා වුන සඳ මමයි
නෙතු අගින් සිනාසුන තරු ඔබයි
මේ නිසංසල රෑ ....
සොදුර ඔබගෙයි මගෙයි //
කෝපි මල් වල සුවද අරන්
සුළං රැල්ලට හා වෙලා //
සෙමින් ඇවිදින් පුබුදු කරවයි
මගේ ගත දැවටිලා
කදු මතින් මුවා වුන ....
උදෑසන රැදි පිණි බිදක් සේ
කඳුළු බිදුවක සගවලා //
සෙමින් ඇවිදින් නලල්තල මත
හාදුවක් රදවලා
කදු මතින් මුවා වුන ....Related Songs and Tags
Kandu Mathin Muwa Wuna LyricsKandu Mathin Muwa Wuna Lyrics Englishකදු මතින් මුවා වුනකදු මතින් මුවා වුන ගීතයේ පද පෙළLyrics With TransliterationNalaka Anjana Kumara SongsNalaka Anjana Kumara Lyrics