Aye Dawasaka Lyrics
“Adare binduna sansareta ma pathapu” (ආදරේ බිඳුනා සංසාරේටම පතපු): Aye Dawasaka (ආයේ දවසක) lyrics, a Sinhala heartbreak song sung by Nalaka Daminda, with words by Rasi Pathirana and music by Anushka Dasanayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Adare binduna, and in Sinhala it is ආයේ දවසක ගී පද.
| SONG | Aye Dawasaka |
|---|---|
| SINGER | Nalaka Daminda |
| LYRICIST | Rasi Pathirana |
| COMPOSER | Anushka Dasanayake |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 16 |
| UPDATED |
Aye Dawasaka Lyrics Singlish
Adare binduna sansareta ma pathapu
Ma keren miduna oba magemai kiya kiapu
Heena boda wuwa hemadema boru weela
Paluwen ada ma sanasuma oya hitin soyapu
(Aye dawasek mawa mathaketa ewi aniwara
Edata oba heragiyapu adare watinakama there...//)
Hamuunu thanwala sitha dawena e apage mathaka
Hemadamat as deka themuwa rahasin lokayata
Yanna giyath ma gena binduwak anukampa nohitha
Ahimi karannata na hithuwe ma obage sathuta
(Aye dawasek mawa mathaketa ewi aniwara
Edata oba heragiyapu adare watinakama there...//)
Ra nidi nodena thanikamata hethuwa wunath oba
Shapa karannai kisidaka man ape atheeteta
Waradak siduwuni nam obata ma dena ho nodena
Piligannata thibuna mama oba gath theeranaya....
Adare binduna....ආයේ දවසක ගී පද
ආදරේ බිඳුනා සංසාරේටම පතපු
මා කෙරෙන් මිදුණා ඔබ මගේමයි කියා කියපු
හීන බොඳ වූවා හැමදේම බොරු වීලා
පාළුවෙන් අද මා සැනසුම ඔය හිතින් සොයපු
(ආයේ දවසක මාව මතකෙට ඒවි අනිවාරේ
එදාට ඔබ හැරගියපු ආදරේ වටිනාකම තේරේ...//)
හමුවුණු තැන්වල සිත දවනා ඒ අපගේ මතක
හැමදාමත් ඇස් දෙක තෙමුවා රහසින් ලෝකයට
යන්න ගියත් මා ගැන බිඳුවක් අනුකම්පා නොහිත
අහිමි කරන්නට නෑ හිතුවේ මා ඔබගේ සතුට
(ආයේ දවසක මාව මතකෙට ඒවි අනිවාරේ
එදාට ඔබ හැරගියපු ආදරේ වටිනාකම තේරේ...//)
රෑ නිදි නොදෙනා තනිකමට හේතුව වුණත් ඔබ
ශාප කරන්නෑ කිසිදාක මං අපේ අතීතේට
වරදක් සිදුවුණි නම් ඔබට මා දැන හෝ නොදැන
පිලිගන්නට තිබුණා මම ඔබ ගත් තීරණය....
ආදරේ බිඳුණා....
Performances of Aye Dawasaka
Cover versions, live performances, and reality-show contestant performances of “Aye Dawasaka” on YouTube.
Cover Versions · 10
▶CoverApi Aye Dawasaka, අපි ආයෙ දවසක, Dayan VitharanaNadee Nisansala
▶CoverApi Aaye Dawasaka - Dayan Vitharana ....අපි ආයේ දවසක - දයාන් විතාරණLakmal Jayasinghe
▶CoverApi Aye Dawasaka (අපි ආයේ දවසක හමුවෙමුද )Ravi Siriwardhana
▶CoverApi Ayeth Dawasaka-Dayan WitharanaChamila Gunathilake
▶CoverCHARITH DILHAN - Paalu Hitha-පාළු හිත (Aye Dawasaka-ආයෙ දවසක)mp3Kolitha Prabath
▶CoverApi Aye Dawasaka (අපි ආයේ දවසක) - දයාන් විතාරනbmadhu_sinhala_songs
▶CoverApi Aye Dawasaka(අපි ආයේ දවසක හමුවෙමුද මේ අද වගේ)- දයාන් විතාරණCEYLON PICTURES
▶CoverAYE DAWASAKA (ආයේ දවසක) - Gayan Weerasuriya.G Audience
▶CoverApi Aye Dawasaka Hamuwemuda-Cover අපි ආයේ දවසකUID Guitar Covers
▶Coverඅපි ආයේ දවසක හමුවෙමුද...(Api aye dawasaka hamuwemu da...)madhavi jayathilake
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aye Dawasaka LyricsAye Dawasaka Lyrics Englishආයේ දවසකආයේ දවසක ගීතයේ පද පෙළLyrics With TransliterationNalaka Daminda SongsNalaka Daminda LyricsDaminda LyricsAnushka Dasanayake ComposerRasi Pathirana Lyricist