Mama Heenayak
Mama Heenayak Lyrics
Mama heenayak oyaa tharu kata ganna
Nuba heenekin wage mage hithe randuna
Sansara maga dige api piyamenna
Heenayen heenayata nuba husma dunna........
Oya nethu asse hangennama hituna
Obe hitha matthe mage heenaya pipuna
Wala gahena kammule adaraya danuna
Mata denna jeewithe nuba langa thibuna........
Netha kandulalle urathalaya peguna
Danga keheralle hitha piyasi luwa
Mudu athagille dehithak gata gahuna
Thani pata jeewithe nuba pata keruwa.......
Mama heenayak........
(Heenayen heenayata nuba husma dunna........///)
මම හීනයක් ගී පද
මම හීනයක් ඔයා තරු කැට ගැන්නා
නුඹ හීනෙකින් වගේ මගේ හිතේ රැඳුණා
සංසාර මග දිගේ අපි පියමැන්නා
හීනයෙන් හීනයට නුඹ හුස්ම දුන්නා........
ඔය නෙතු අස්සේ හැංඟෙන්නම හිතුණා
ඔබේ හිත මත්තේ මගේ හීනය පිපුණා
වල ගැහෙන කම්මුලේ ආදරය දැනුණා
මට දෙන්න ජීවිතේ නුඹ ළඟ තිබුණා........
නෙත කඳුලැල්ලේ උරතලය පෙඟුණා
දඟ කෙහෙරැල්ලේ හිත පියාසැලූවා
මුදු අතැඟිල්ලේ දෙහිතක් ගැට ගැහුණා
තනි පාට ජීවිතේ නුඹ පාට කෙරුවා.......
මම හීනයක්........
(හීනයෙන් හීනයට නුඹ හුස්ම දුන්නා........///)
Frequently Asked Questions
Who sang Mama Heenayak?
Nadeesha Randi performed Mama Heenayak. Nadeesha Randi is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Mama Heenayak lyrics?
The lyrics for Mama Heenayak were written by Madushani Sarukkali. Madushani Sarukkali is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Mama Heenayak?
Nalin Perera composed the music for Mama Heenayak. Nalin Perera both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.
Where can I find Mama Heenayak complete lyrics?
You can find the complete Mama Heenayak lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Mama Heenayak?
Mama Heenayak has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මම හීනයක් ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මම හීනයක් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Mama Heenayak" or discuss the lyrics with other music lovers.
Song Video
More from Nadeesha Randi
- Jeevithe Lyrics0 views
- Pembara Lyrics3 views
- View All Songs3 songs
Popular Songs This Week
- 145 views
- 102 views
- 69 views
- 63 views
- 61 views
- 61 views
- 59 views
- 50 views
- 44 views
- 38 views