Mage Adariye Lyrics by Nalin Shirantha
Mage Adariye (මගේ ආදරියේ) is a Sinhala song sung by Nalin Shirantha. The music is composed by Dulip Mirando. This page presents the Mage Adariye lyrics in Sinhala script (මගේ ආදරියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Adariye |
|---|---|
| SINGER | Nalin Shirantha |
| LYRICIST | Nalin Shirantha |
| COMPOSER | Dulip Mirando |
| VIEWS | 14 |
| UPDATED |
Mage Adariye Lyrics
Mage aadariye naehae mage aadare
Sindilaa kisi dine haemadaa ekavagae
Sindunath saagare viya yam dinekadi
Nosinde maa hite obata vu aadare.....
Maa miyenaa thuraa numba mage pana kiyaa
Mage hadavatha obae naameta puda kalaa
Mama numba aadari athhaeriya noa vae
Mage aes deka vagae numba raekuvaa priyae......
(Aadare kale numba diviya vii
Rahasema haeduvae numba sihi vevii.....//)
Himi nae numbae aadare nidukin inu aadari.....
Maa miyenaa thuraa.......
(Raa sihine liivae numbage naamayen
Pae sinahaa sihive nonida yahanedi.....//)
Himi nae numbae aadare nidukin inu aadari.....
Maa miyenaa thuraa.......මගේ ආදරියේ ගී පද
මගේ ආදරියේ නැහැ මගේ ආදරේ
සිඳිලා කිසි දිනේ හැමදා එකවගේ
සිඳුනත් සාගරේ විය යම් දිනෙකදී
නොසිඳේ මා හිතේ ඔබට වූ ආදරේ.....
මා මියෙනා තුරා නුඹ මගේ පණ කියා
මගේ හදවත ඔබේ නාමෙට පුද කළා
මම නුඹ ආදරී අත්හැරියා නොවේ
මගේ ඇස් දෙක වගේ නුඹ රැකුවා ප්‍රියේ......
(ආදරේ කළේ නුඹම දිවිය වී
රහසේම හැඬුවේ නුඹව සිහි වෙවී.....//)
හිමි නෑ නුඹේ ආදරේ නිදුකින් ඉනු ආදරී.....
මා මියෙනා තුරා.......
(රෑ සිහිනේ ලීවේ නුඹගේ නාමයෙන්
පෑ සිනහා සිහිවේ නොනිඳ යහනේදී.....//)
හිමි නෑ නුඹේ ආදරේ නිදුකින් ඉනු ආදරී.....
මා මියෙනා තුරා.......
Performances of Mage Adariye
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Adariye” on YouTube.
Cover Versions · 9
▶CoverLassana Lassana Mage Adariye ලස්සන ලස්සන මගෙ ආදරියේ Sangeeth Wijesuriya sinhalaMusic.1
▶CoverMa Aadariye - Theekshana Anuradha From www.Music.lkMusic.lk
▶CoverMage Adariye - Nalin Shirantha [www.hirutv.lk]Hiru Life Music
▶CoverMage Adariye - Thanura Madugeeth | (හතරක්) Teledrama Song | eTuneseTunes
▶Coverමගේ ආදරියේ (Mage Adariye) - Sangeeth Wijesuriya | Reggae Mix 2026 by Bloom Reggae MusicBloom Reggae Music
▶Coverමගේ ආදරියේ | Mage Adariye (Pravegaya) | Sanka Dineth, Umariya Sinhawansha & KidoCeylon ENT.
▶CoverMAGE ADARIYE ( මගේ ආදරියේ ) Official Sinhala Song Audio - Yohan MusicYOHAN MUSIC
▶CoverMage adariye (මගේ ආදරියේ) | Official music song | Akila sandaruwanAKIYA - Topic
▶CoverMage adariye (මගෙ ආදරියේ) | Akila sandaruwan | AKIYA MIUSICAKIYA Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Adariye LyricsMage Adariye Lyrics Englishමගේ ආදරියේමගේ ආදරියේ ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Shirantha SongsNalin Shirantha LyricsShirantha LyricsDulip Mirando ComposerNalin Shirantha Lyricist