Piyagatapela

Song Details: Singer & Composer Information
Piyagatapela Lyrics in Sinhala (පියගැටපෙළ ගී පද) and English by Narada Abeykoon, written by D. Thilaka Piyadasa and composed by Narada Abeykoon. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Piyagatapela
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
2

Piyagatapela Lyrics

Piyagata pela naga man geta enawa
Numbe nethu ma ena maga wimasille
Piyagata pela basa man apasu yanawa
Numbe nethu thawamath ma yana maga wimasille

Akuren akurata akuru keru da
Bala memata numba ran huya wu we
Kawiyen kawiyata padawal gothana
Ada numba mata maha kavi wirithak wenne

Piyagata pela naga man geta enawa....

Bhawayen bhawayata thaniwama yana sasare
Nuba hemadamath ma pasupasado amme
Numbe kiri suwandama iwa karagena melese
Man hemadamath numba langamai amme

Piyagata pela naga man geta enawa....
(Numbe nethu thawamath ma yana maga wimasille...//)

පියගැටපෙළ ගී පද

පියගැටපෙළ නැග මං ගෙට එනවා
නුඹෙ නෙතු මා එන මග විමසිල්ලේ 
පියගැටපෙළ බැස මං ආපසු යනවා 
නුඹෙ නෙතු තවමත් මා යන මග විමසිල්ලේ 

අකුරෙන් අකුරට අකුරු කෙරූ දා 
බාල මෙමට නුඹ රන් හුය වූවේ 
කවියෙන් කවියට පදවැල් ගොතනා
අද නුඹ මට මහ කවි විරිතක් වැන්නේ 

පියගැටපෙළ නැග මං ගෙට එනවා....

භවයෙන් භවයට තනිවම යන සසරේ
නුඹ හැමදාමත් මා පසුපසදෝ අම්මේ 
නුඹෙ කිරි සුවඳම ඉව කරගෙන මෙලෙසේ 
මං හැමදාමත් නුඹ ළඟමයි අම්මේ

පියගැටපෙළ නැග මං ගෙට එනවා....
(නුඹෙ නෙතු තවමත් මා යන මග විමසිල්ලේ...//)

Frequently Asked Questions

Who sang Piyagatapela?

Narada Abeykoon performed Piyagatapela. Narada Abeykoon is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Piyagatapela lyrics?

The lyrics for Piyagatapela were written by D. Thilaka Piyadasa. D. Thilaka Piyadasa is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Piyagatapela?

Narada Abeykoon composed the music for Piyagatapela. Narada Abeykoon both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.

Where can I find Piyagatapela complete lyrics?

You can find the complete Piyagatapela lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Piyagatapela?

Piyagatapela has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ පියගැටපෙළ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ පියගැටපෙළ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Piyagatapela LyricsPiyagatapela Song LyricsPiyagatapela Lyrics Englishපියගැටපෙළ Lyricsපියගැටපෙළ ගීතයේ පද පෙළLyrics With TransliterationNarada Abeykoon SongsNarada Abeykoon LyricsAbeykoon LyricsAbeykoon Song LyricsNarada Abeykoon ComposerD. Thilaka Piyadasa Lyricist
Comments & Discussion

Share your thoughts about "Piyagatapela" or discuss the lyrics with other music lovers.

Loading comments...