Ilandari Lyrics
“Ilandarikam ihata gasa ma passsen luhu bandina” (ඉලන්දාරිකම් ඉහට ගසා මා පස්සෙන් ලුහු බඳිනා), Ilandari (ඉලන්දාරි) lyrics: a Sinhala love song sung by Natasha De Silva, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඉලන්දාරි ගී පද.
| SONG | Ilandari |
|---|---|
| SINGER | Natasha De Silva |
| CATEGORY | Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Ilandari Lyrics Singlish
Ilandarikam ihata gasa ma passsen luhu bandina
Bala viye mal kumaro hita denne kohomada man
Mal dunnnen mal vidina hembath hi sara vidila
Lola kamata lobha vela lan venne kohomada man.......
Kate kiri suwada thamath nogiyata
Puluwan thaleta hita kithi kevvata
Kola kathandara dahasak mevvata
Yanthaminvath adare nosithe mata......
Kalli getav atha panividu evvata
Lolakamata hita munivatha rekkata
Adare karanna vayasak nathi vita
Yanthaminvath adare nosithe mata......
Ilandarikam.......ඉලන්දාරි ගී පද
ඉලන්දාරිකම් ඉහට ගසා මා පස්සෙන් ලුහු බඳිනා
බාල වියේ මල් කුමරෝ හිත දෙන්නේ කොහොමද මං
මල් දුන්නෙන් මල් විදිනා හෙම්බත් හී සැර විදිලා
ලෝල කමට ලෝභ වෙලා ළං වෙන්නේ කොහොමද මං.......
කටේ කිරි සුවඳ තාමත් නොගියට
පුළුවන් තාලෙට හිත කිති කැව්වට
කෝල කතන්දර දහසක් මැව්වට
යාන්තමින්වත් ආදරේ නොසිතේ මට......
කල්ලි ගැටව් අත පණිවිඩ එව්වට
ලෝලකමට හිත මුනිවත රැක්කට
ආදරේ කරන්න වයසක් නැති විට
යාන්තමින්වත් ආදරේ නොසිතේ මට......
ඉලන්දාරිකම්.......
Performances of Ilandari
Cover versions, live performances, and reality-show contestant performances of “Ilandari” on YouTube.
Cover Versions · 6
▶Coverබයිලා රහට ඔක්සිජන් ශම්ගේ හඬින් "උන්නත් ගජ ඉලන්දාරි" | Oxygen Sham Prabod (Unnath Gaja Ilandari)N&N VIDEO
▶Coverඋන්නත් ගජ ඉලන්දාරි ගමක් පුරවලා - සන්ෆලවර් (@pamudithawithcars )Pamuditha with Car's
▶CoverIlandari Kamak Pennala - ඉලන්දාරිකමක් පෙන්නාලා | SoulRock Sri Lanka - EDMSoulRock Sri Lanka
▶Coverilandari nube susum songAlexanderMedia
▶CoverIlandari - Natasha De Silva Original Video [HD]SongsLK
▶CoverRavi Fernando-Ilandari Kale (ඉලන්දාරි කාලේ)Ravi Fernando
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ilandari LyricsIlandari Lyrics Englishඉලන්දාරිඉලන්දාරි ගීතයේ පද පෙළLyrics With TransliterationNatasha De Silva SongsNatasha De Silva Lyrics