Miyulasiye Lyrics
“Hangumin pahanvu e rathriye” (හැඟුමින් පහන්වූ ඒ රාත්‍රියේ): Miyulasiye (මියුලැසියේ) lyrics, a Sinhala heartbreak song sung by Naveen Dilshan, with music by Pasan Liyanage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මියුලැසියේ ගී පද, and many know it simply as Hangumin pahanvu.
| SONG | Miyulasiye |
|---|---|
| SINGER | Naveen Dilshan |
| LYRICIST | Naveen Dilshan |
| COMPOSER | Pasan Liyanage |
| CATEGORY | Heart Break |
| VIEWS | 8 |
| UPDATED |
Miyulasiye Lyrics Singlish
Hangumin pahanvu e rathriye
Oba koybada miyulasiye
Susumin obe ma venvu dine
Oba katada miyulasiye
Avarin eli negune
Ada ma netha oba samage
Hangumin pahanvu e rathriye
Oba koybada miyulasiye
(Susuman obe ma pathuman obe ma
Hadunam lade mage venase...//)
Sagaraye rali negune
Ada ma netha oba samage
(Hadaken walin a sanasum susum ha
Hanguman walin hada therape...//)
Sagaraye rali negune
Ada ma netha oba samage
Hangumin pahanvu e rathriye....//මියුලැසියේ ගී පද
හැඟුමින් පහන්වූ ඒ රාත්‍රියේ
ඔබ කොයිබද මියුලැසියේ
සුසුමින් ඔබේ මා වෙන්වූ දිනේ
ඔබ කාටද මියුලැසියේ
අවරින් එලි නැගුනේ
අද මා නෙත ඔබ සමගේ
හැඟුමින් පහන්වූ ඒ රාත්‍රියේ
ඔබ කොයිබද මියුලැසියේ
(සුසුමන් ඔබේ මා පැතුමන් ඔබේ මා
හඳුනම් ලඳේ මගෙ වෙනසේ...//)
සාගරයේ රැලි නැගුනේ
අද මා නෙත ඔබ සමගේ
(හදකැන් වලින් ආ සැනසුම් සුසුම් හා
හැඟුමන් වලින් හද තෙරපේ...//)
සාගරයේ රැලි නැගුනේ
අද මා නෙත ඔබ සමගේ
හැඟුමින් පහන්වූ ඒ රාත්‍රියේ....//Performances of Miyulasiye
Cover versions, live performances, and reality-show contestant performances of “Miyulasiye” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverමියුලැසියේ-Song With Thisanka & Nishani in Sangeethe Tele drama Video Created by SL MIXartSL MIXart
▶CoverNohandan Miyulasiye නොහඬන් මියුලැසියේ Wilbert Anthony / Chandrasena Range / Stanley PeirisChiran Windsor
▶CoverMiyulasiye - Amarasiri Peiris...මියුලැසියේ මගෙ මියුලැසියේ - අමරසිරි පීරිස්Lakmal Jayasinghe
▶Coverමා මියුලැසියේ - Ma Miyulasiye - ශිරාන් - ShiranOld Sinhala Cassette Collection
▶Coverනොහඬන් මියුලැසියේ -Wilbert Anthony(Nohadan Miyulasiye-Wilbert Anthony)Ridma Yathra
▶CoverNohadan Miyulasiye - Wilbert Anthony (නොහඬන් මියුලැසියේ - විල්බට් ඇන්තනි)Kirula Radio
▶CoverMiyulasiye - Amarasiri Peiris (මියුලැසියේ - අමරසිරි පීරිස්)bmadhu_sinhala_songs
▶Cover90s Love Song | Ma Miulasiye | මා මියුලැසියේSriyan Fernando (Shiran)
▶CoverMiyulasiye by Kapila Aparakka - මියුලැසියේKapila Aparakka
▶CoverNadan Miyulasiye | නාඬන් මියුලැසියේ - ආචාර්‍ය්‍ය පණ්ඩිත් අමරදේවProf Nimal Senanayake
▶CoverMiyulasiye - මියුලැසියේUpul Nishan Weerasekara
▶CoverSakisadhune song / සකිසදුනේ.. මියුලැසියේ අතීතාවර්ජනය Janaka wickramage .Sri Sara Music (Janaka wickramage)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Miyulasiye LyricsMiyulasiye Lyrics Englishමියුලැසියේමියුලැසියේ ගීතයේ පද පෙළLyrics With TransliterationNaveen Dilshan SongsNaveen Dilshan LyricsDilshan LyricsPasan Liyanage ComposerNaveen Dilshan Lyricist
