Awasarai Yanna Lyrics
“Awasarai yanna igilila naha ithin denne chodanawa” (අවසරයි යන්න ඉගිලිලා නැහැ ඉතින් දෙන්නේ චෝදනා): Awasarai Yanna (අවසරයි යන්න) lyrics, a Sinhala heartbreak song sung by Neel Maddegoda, with words by Kasun David and music by Nilan Salinda, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is අවසරයි යන්න ගී පද.
| SONG | Awasarai Yanna |
|---|---|
| SINGER | Neel Maddegoda |
| LYRICIST | Kasun David |
| COMPOSER | Nilan Salinda |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 36 |
| UPDATED |
Awasarai Yanna Lyrics Singlish
Awasarai yanna igilila naha ithin denne chodanawa
Kada wuna heena maliga gilihuna obage atha eda
Rawatuna aye mata mata wada wishwasa kala nisa.....
Ohu hithe dawathila suwen innata kiya
Pathanu ba golu karan yati hithe wedana
Boru keruwa wuwath mata oya
Thawamath mahamerak watinawa
Pudumai obage mathaken yanna bari karane......
Obata men mage langin kawuruwath na kiya
Dena denath oba yalith rawatuwe ai mema
Boru keruwa wuwath mata oya
Thawamath mahamerak watinawa
Pudumai obage mathaken yanna bari karane......
Awasarai yanna......අවසරයි යන්න ගී පද
අවසරයි යන්න ඉගිලිලා නැහැ ඉතින් දෙන්නේ චෝදනා
කඩ වුණා හීන මාළිගා ගිලිහුණා ඔබගේ අත එදා
රැවටුණා ආයේ මට මට වඩා විශ්වාස කළ නිසා.....
ඔහු හිතේ දැවටිලා සුවෙන් ඉන්නට කියා
පතනු බෑ ගොළු කරන් යටි හිතේ වේදනා
බොරු කෙරුවා වුවත් මට ඔයා
තවමත් මහමෙරක් වටිනවා
පුදුමයි ඔබගේ මතකෙන් යන්න බැරි කාරණේ......
ඔබට මෙන් මගේ ළඟින් කව්රුවත් නෑ කියා
දැන දැනත් ඔබ යළීත් රැවටුවේ ඇයි මෙමා
බොරු කෙරුවා වුවත් මට ඔයා
තවමත් මහමෙරක් වටිනවා
පුදුමයි ඔබගේ මතකෙන් යන්න බැරි කාරණේ......
අවසරයි යන්න......
Performances of Awasarai Yanna
Cover versions, live performances, and reality-show contestant performances of “Awasarai Yanna” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Awasarai Yanna LyricsAwasarai Yanna Lyrics Englishඅවසරයි යන්නඅවසරයි යන්න ගීතයේ පද පෙළLyrics With TransliterationNeel Maddegoda SongsNeel Maddegoda LyricsMaddegoda LyricsNilan Salinda ComposerKasun David Lyricist
