Riduna Me Hitha

Song Details: Singer & Composer Information
Riduna Me Hitha Lyrics in Sinhala (රිදුන මේ හිත ගී පද) and English by Neel Maddegoda, written by Kushan Maneendra and composed by Viraj Perera. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Riduna Me Hitha
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
1

Riduna Me Hitha Lyrics

Hada gatthe riduna me hita
dasa dahas vaare handa
randi aethe mage jeevithe
obage mathake saemada

Aadare me vage kiya
nae daenan hitiye ma eda
(obata ma pem keru nisa
vindinava me vedana)...//

Oba hera thawa vena kisiwek nae
mata magemai kiyaala
obe namatai sadahata thibune
mage jeevithe liyanaala
(obata ma pem keru nisa
vindinava me vedana)...//

Themi themi vaesse handuwa ma
mage heena daesa langa themuna
hinaahenata sarasena vita ma
kandulal kada aeda heluna
obata ma pem keru nisa
vindinava me vedana

Hada gatthe riduna me hita
dasa dahas vaare handa
randi aethe mage jeevithe
obage mathake saemada

Aadare me vage kiya
nae daenan hitiye ma eda
(obata ma pem keru nisa
vindinava me vedana)...//

රිදුන මේ හිත ගී පද

හදා ගත්තේ රිදුන මේ හිත 
දස දහස් වාරේ හඬා 
රැඳී ඇත්තේ මගේ ජීවිතේ 
ඔබගෙ මතකේ සෑමදා 

ආදරේ මේ වගේ කියා 
නෑ දැනන් හිටියෙ මා එදා 
(ඔබට මා පෙම් කෙරූ නිසා 
විඳිනවා මේ වේදනා)...//

ඔබ හැර තව වෙන කිසිවෙක් නෑ 
මට මාගෙමයි කියාලා 
ඔබෙ නමටයි සදහට තිබුනේ 
මගෙ ජීවිතේ ලියාලා 
(ඔබට මා පෙම් කෙරූ නිසා 
විඳිනවා මේ වේදනා)...//
      
තෙමි තෙමි වැස්සේ හැඬුවා මා 
මගෙ හීන දෑස ලඟ තෙමුනා 
හිනැහෙන්නට සැරසෙන විට මා 
කඳුලැල් කඩා ඇද හැලුනා              
ඔබට මා පෙම් කෙරූ නිසා 
විඳිනවා මේ වේදනා

හදා ගත්තේ රිදුන මේ හිත 
දස දහස් වාරේ හඬා 
රැඳී ඇත්තේ මගේ ජීවිතේ 
ඔබගෙ මතකේ සෑමදා 
   
ආදරේ මේ වගේ කියා 
නෑ දැනන් හිටියෙ මා එදා 
(ඔබට මා පෙම් කෙරූ නිසා 
විඳිනවා මේ වේදනා)...//

Frequently Asked Questions

Who sang Riduna Me Hitha?

Neel Maddegoda performed Riduna Me Hitha. Neel Maddegoda is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Riduna Me Hitha lyrics?

The lyrics for Riduna Me Hitha were written by Kushan Maneendra. Kushan Maneendra is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Riduna Me Hitha?

Viraj Perera composed the music for Riduna Me Hitha. Viraj Perera is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Riduna Me Hitha complete lyrics?

You can find the complete Riduna Me Hitha lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Riduna Me Hitha?

Riduna Me Hitha has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ රිදුන මේ හිත ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ රිදුන මේ හිත ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Riduna Me Hitha LyricsRiduna Me Hitha Song LyricsRiduna Me Hitha Lyrics Englishරිදුන මේ හිත Lyricsරිදුන මේ හිත ගීතයේ පද පෙළLyrics With TransliterationNeel Maddegoda SongsNeel Maddegoda LyricsMaddegoda LyricsMaddegoda Song LyricsViraj Perera ComposerKushan Maneendra Lyricist
Comments & Discussion

Share your thoughts about "Riduna Me Hitha" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Riduna Me Hitha" by Neel Maddegoda

Song Video

More from Neel Maddegoda