Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Neel Mayura
  3. Gathin Innata Na Lyrics

Gathin Innata Na Lyrics (ගතින් ඉන්නට නෑ) by Neel Mayura

Gathin Innata Na Lyrics

Gatin innata nae lanvee ithin
Obage sina sayurin viyaekila
Mulu jeevithe puda obe daesa pae sina
Sitha pathule kimidila haera yannepaa oyaa

Paaluwe ada maa hitha paaramee pura
Naesuna kiyaa noyenaa lesin oyaa
Mage diviye

Sithin maa sanasaa rae thun yamin
Maevu heenaya nae ada maa lagin
Netha kandulu puravamin susuman ridum demin
Haenguman durin semin gilihi gihilla numben
Paaluwe ada maa ....

Kohae ho maevemin neth maanayae
Dhilenaa pahan silu sae baedi aadarae
An sithaka thanivelaa thurule hovaa thiyaa
Sathutin kesae oyaa maa duraka thani velaa
Paaluwe ada maa ....

ගතින් ඉන්නට නෑ ගී පද

ගතින් ඉන්නට නෑ ලංවී ඉතින්
ඔබගේ සිනා සයුරින් වියැකිලා
මුළු ජීවිතේ පුදා ඔබෙ දෑස පෑ සිනා
සිත පතුලේ කිමිදිලා හැර යන්නෙපා ඔයා

පාලුවේ අද මා හිත පාරමී පුරා
නෑසුනා කියා නොයෙනා ලෙසින් ඔයා
මගේ දිවියේ

සිතින් මා සනසා රෑ තුන් යමින්
මැවූ හීනය නෑ අද මා ළගින්
නෙත කඳුළු පුරවමින් සුසුමන් රිදුම් දෙමින්
හැඟුමන් දුරින් සෙමින් ගිලිහී ගිහින් නුඹෙන්
පාලුවේ අද මා ....

කොහේ හෝ මැවෙමින් නෙත් මානයේ
දිලෙනා පහන් සිලු සේ බැදි ආදරේ
අන් සිතක තනිවෙලා තුරුලේ හොවා තියා
සතුටින් කෙසේ ඔයා මා දුරක තනි වෙලා
පාලුවේ අද මා ....//

Gathin Innata Na (ගතින් ඉන්නට නෑ) is a Sinhala song sung by Neel Mayura. This page presents the Gathin Innata Na lyrics in Sinhala script (ගතින් ඉන්නට නෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Gathin Innata Na including singer, lyricist, composer, and view count
SONGGathin Innata Na
SINGERNeel Mayura
CATEGORYHeart Break, Love Songs
VIEWS3
UPDATEDMay 2026

Performances of Gathin Innata Na

Cover versions, live performances, and reality-show contestant performances of “Gathin Innata Na” on YouTube.

Reality Show Performances · 3

▶
Reality ShowGathin Innata Nethath Lanwee (ගතින් ඉන්නට නැතත් ළං වී) | Hiruni Dilrukshi | Hiru Star Season 05Gathin Innata Nethath Lanwee
▶
Reality ShowGathin Innata Nethath (ගතින් ඉන්නට නැතත්) Ayesha Jayalath | Dream Star Season 12 | TV DeranaGathin Innata Nethath Ayesha Jayalath
▶
Reality ShowGathin Innata Nethath (ගතින් ඉන්නට නැතත්) Ayesha Jayalath | Dream Star Season 12 | TV DeranaGathin Innata Nethath Ayesha Jayalath

Cover Versions · 12

▶
CoverGathin innata nethath lanwee | Chandraleka Perera | ගතින් ඉන්නට නැතත් ලංවී | චන්ද්‍රලේඛා පෙරේරාEZ View
▶
Covergathin innata nathath lanvii HDSenehase Nawatheana
▶
CoverGathin innata nathath lanwee (original) - Chandralekha Pereranirmanim
▶
CoverGathin Innata Nathath Lanwee. ගතින් ඉන්නට නැතත් ලංවී...Tone free#LK
▶
CoverGathin innata nathath -ගතින් ඉන්නට නැතත් (Cover Version) - Tharinda jayampathi BandaraTharinda Jayampathi
▶
CoverGathin Innata Naththath-සිතින් යන්නට එපා වෙන්වී-||Chandralekha Perera||.Chamila Thanushi
▶
Coverගතින් ඉන්නට නැතත් ලංවී ........Nadeesha Dayarathna
▶
Coverlife with chamie
▶
CoverGathin Innata (ගතින් ඉන්නට නැතත් ලන්වී)Wdrf 100%
▶
Coverගතින් ඉන්නට නැතත් ලංවී.......Harshani Ishara
▶
Coverගතින් ඉන්නට නැතත් ලංවී gathin innata nathath lanweeRanjith Asoka
▶
CoverGathin Innata Nathath Lan Wee (ගතින් ඉන්නට නැතත් ලන් වී ) Cover By Nima EntertainmentNima Entertainment

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Gathin Innata Na LyricsGathin Innata Na Lyrics Englishගතින් ඉන්නට නෑගතින් ඉන්නට නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationNeel Mayura SongsNeel Mayura LyricsMayura Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Gathin Innata Na" by Neel Mayura

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58