Ansathu Malakata (Ahasata Sonduruda Sanda Ketharam)
Ansathu Malakata (Ahasata Sonduruda Sanda Ketharam) Lyrics
ahasata sonduruda sanda ketharam
gasakata sonduruda mala ketharam
sayurata sonduruda rala ketharam
etharam mihiriyi oba matanam....
hita meda pembarakam sangava
yana ena maga ingibingi karamin
honda nae karana oya dagakam
dutuwoth vena aya vei napurak....
sundara oya vatha hindama thunyama
nindak mata naethu naethu
thissema man vata dewatenu kumatada
ahanna mata hithuna hithuna....//
ahasata sonduruda....
hita meda pembarakam....
sonduruda ma hata oba ketharam
ansathu malakata ai lobakam
senehasa sonduruyi lova hemakal
himi naethi vu sanda ve lathavul.....
thellak kara banda kandan yannata
saththai sihineka ma sitiya
kandak tharamata hithuwe ai numba
bilindun nidi nae man yanava...//
ahasata sonduruda....
hita meda pembarakam....
අන්සතු මලකට (අහසට සොඳුරුද සඳ කෙතරම්) ගී පද
අහසට සොඳුරුද සඳ කෙතරම්
ගසකට සොඳුරුද මල කෙතරම්
සයුරට සොඳුරුද රල කෙතරම්
එතරම් මිහිරියි ඔබ මටනම්....
හිත මැද පෙම්බරකම් සඟවා
යන එන මග ඉඟිබිඟි කරමින්
හොඳ නෑ කරනා ඔය දඟකම්
දුටුවොත් වෙන අය වෙයි නපුරක්....
සුන්දර ඔය වත හින්දම තුන්යම
නින්දක් මට නැතුවා නැතුවා
තිස්සෙම මං වට දැවටෙනු කුමටද
අහන්න මට හිතුනා හිතුනා....//
අහසට සොඳුරුද....
හිත මැද පෙම්බරකම්....
සොඳුරුද මා හට ඔබ කෙතරම්
අන්සතු මලකට ඇයි ලොබකම්
සෙනෙහස සොඳුරුයි ලොව හැමකල්
හිමි නැති වූ සඳ වේ ලතැවුල්.....
තැල්ලක් කර බැඳ කැන්දන් යන්නට
සත්තයි සිහිනෙක මා සිටියා
කන්දක් තරමට හිතුවේ ඇයි නුඹ
බිලිඳුන් නිදි නෑ මං යනවා...//
අහසට සොඳුරුද....
හිත මැද පෙම්බරකම්....
Frequently Asked Questions
Who sang Ansathu Malakata (Ahasata Sonduruda Sanda Ketharam)?
Kashyapa Dissanayaka performed Ansathu Malakata (Ahasata Sonduruda Sanda Ketharam). Kashyapa Dissanayaka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Ansathu Malakata (Ahasata Sonduruda Sanda Ketharam) complete lyrics?
You can find the complete Ansathu Malakata (Ahasata Sonduruda Sanda Ketharam) lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Ansathu Malakata (Ahasata Sonduruda Sanda Ketharam)?
Ansathu Malakata (Ahasata Sonduruda Sanda Ketharam) has been viewed 11 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ අන්සතු මලකට (අහසට සොඳුරුද සඳ කෙතරම්) ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ අන්සතු මලකට (අහසට සොඳුරුද සඳ කෙතරම්) ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Ansathu Malakata (Ahasata Sonduruda Sanda Ketharam)" or discuss the lyrics with other music lovers.
Song Video
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views