Sinha Puthun Lyrics
“Singha puthun hema ekweela” (සිංහ පුතුන් හැම එක්වීලා), Sinha Puthun (සිංහ පුතුන්) lyrics: a Sinhala patriotic song sung by Neranjan Gunesinha, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිංහ පුතුන් ගී පද, and many know it simply as Singha puthun.
| SONG | Sinha Puthun |
|---|---|
| SINGER | Neranjan Gunesinha |
| LYRICIST | Neranjan Gunesinha |
| COMPOSER | Neranjan Gunesinha |
| CATEGORY | Patriotic |
| VIEWS | 8 |
| UPDATED |
Sinha Puthun Lyrics Singlish
Singha puthun hema ekweela
Jaya gannata lowa holla
Krikat kirula nawathath gena ennata
Suba pathanawa api ekweela...
Duk wenne nae pasu bahinne nae
Kotharam badhaka awath hisa nawanne nae
Athaharinne nae pasubata wen nae
Krikat kirula raagena misak yali enna nae...
Giya parath api dunnae batae
Me parath api denawa batae
Badhaka awath kotharam perasae
Jaya apatai singha puthunne...
Duk wenne nae...
Singha puthun...සිංහ පුතුන් ගී පද
සිංහ පුතුන් හැම එක්වීලා
ජය ගන්නට ලොව හොල්ලා
ක්‍රිකට් කිරුළ නැවතත් ගෙන එන්නට
සුබ පතනවා අපි එක්වීලා...//
දුක් වෙන්නේ නෑ පසු බහින්නේ නෑ
කොතරම් බාධක ආවත් හිස නවන්නේ නෑ
අතහරින්නේ නෑ පසුබට වෙන් නෑ
ක්‍රිකට් කිරුළ රැගෙන මිසක් යළි එන්නේ නෑ...
ගිය පාරත් අපි දුන්නා බැටේ
මේ පාරත් අපි දෙනවා බැටේ
බාධක ආවත් කොතරම් පෙරසේ
ජය අපටයි සිංහ පුතුන්නේ...//
දුක් වෙන්නේ නෑ...
සිංහ පුතුන්...//
Performances of Sinha Puthun
Cover versions, live performances, and reality-show contestant performances of “Sinha Puthun” on YouTube.
Cover Versions · 10
▶CoverSinha Puthun සිංහ පුතුන් | KochchiKochchi
▶CoverSinha Puthun සිංහ පුතුන් | @kochchi | අරගලයට ජයUpeka Nirmani
▶CoverSinha Puthun (2015 Cricket World Cup Song) සිංහ පුතුන් - Neranjan GunesinhaH -MaX
▶CoverSinha Puthun - සිංහ පුතුන් Dharmaraja College Rugby Theme Song - 2012 |Thathnim Vibration LabThathnim Vibration Lab
▶CoverUthuwankande sura saradiyel/උතුවන්කන්දේ සුර සරදියෙල් Sinha puthun,සිංහ පුතුන්,සිංහ පුතුන් ,Sinha Puthun
▶Coverඅපේ කාලයේ ඉදිවුණු දාගැබ සඳ හිරු සෑය,Sadahiru seya,Sinha puthun,සිංහ පුතුන්සිංහ පුතුන් ,Sinha Puthun
▶Coverරුවන්වැලි මහා සෑය, Ruwanweli maha seya, Sinha puthun,සිංහ පුතුන්සිංහ පුතුන් ,Sinha Puthun
▶Coverසිංහ පුතුන් sinha puthunRST style studio lk
▶CoverIcc t20 world cup 2022 time table Sinha puthun,සිංහ පුතුන්සිංහ පුතුන් ,Sinha Puthun
▶Coverසිංහ පුතුන්නේSri Lankan Little Alien
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sinha Puthun LyricsSinha Puthun Lyrics Englishසිංහ පුතුන්සිංහ පුතුන් ගීතයේ පද පෙළLyrics With TransliterationNeranjan Gunesinha SongsNeranjan Gunesinha LyricsGunesinha LyricsNeranjan Gunesinha ComposerNeranjan Gunesinha Lyricist