Shobhana Sandawe Lyrics
“Shobhana sandawe seethala manda pawane” (ශෝභන සැන්දෑවේ සීතල මඳ පවනේ), Shobhana Sandawe (ශෝභන සැන්දෑවේ) lyrics: a Sinhala love song sung by Neville fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ශෝභන සැන්දෑවේ ගී පද.
| SONG | Shobhana Sandawe |
|---|---|
| SINGER | Neville fernando |
| CATEGORY | Love Songs |
| VIEWS | 15 |
| UPDATED |
Shobhana Sandawe Lyrics Singlish
Shobhana sandawe seethala manda pawane
Oba enathuru sitiya //
Suwanda male pem kusum kima aho thaw naave
Andurayi pova pathire shobhana handawe
Hiru devinda muhude gilee
Basa yai ma herada oba kothanada sayure
Ranjaniye nandaniye //
Enu mana hanika sudo
Oba amathakawa noyeශෝභන සැන්දෑවේ ගී පද
ශෝභන සැන්දෑවේ සීතල මඳ පවනේ
ඔබ එනතුරු සිටියා //
සුවඳ මලේ පෙම් කුසුම් කිම අහෝ තව නාවේ
අඳුරයි පොව පැතිරේ ශෝභන හැන්දෑවේ
හිරු දෙවිඳා මුහුදෙ ගිලී
බැස යයි මා හැරදා ඔබ කොතනද සයුරේ
රංජනීයේ නන්දනීයේ //
එනු මැන හනික සුදෝ
ඔබ අමතකව නොයේ
Related Songs and Tags
Shobhana Sandawe LyricsShobhana Sandawe Lyrics Englishශෝභන සැන්දෑවේශෝභන සැන්දෑවේ ගීතයේ පද පෙළLyrics With TransliterationNeville fernando SongsNeville fernando Lyricsfernando Lyrics