Maawathe Digu Lyrics
“maavathe digu, daeth alla, dedena piyaman karan yanava” (මාවතේ දිගු, දෑත් අල්ලා, දෙදෙන පියමන් කරන් යනවා), Maawathe Digu (දම්පාට සැන්දැ වළාවෝ) lyrics: a Sinhala love song sung by Nihal Jayawardena, with words by Wikumpriya Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දම්පාට සැන්දැ වළාවෝ ගී පද, and many know it simply as maavathe digu,.
| SONG | Maawathe Digu |
|---|---|
| SINGER | Nihal Jayawardena |
| LYRICIST | Wikumpriya Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Maawathe Digu Lyrics Singlish
maavathe digu - daeth alla - dedena piyaman karan yanava
daes yomu vi - vivara muvangin - danan vimasa pasindu keruva
asammatha pem yuwalakayi
oba ohuya - ohu obaya
aadare sulamula meyayai
dammaata sandae valaavo - verala addara pela gaese
kukusu kasu kusu savan therapaa - maha hadin dasathe aese
asammatha sil vathakyayi
sitha muduya - duka aduya
aadare sulamula meyayai
jeevithe gena oba dani nam - aethida siduviya nohaeki de
vimasala baeluva sondaen - arunu manasata dura pene
asammathaba soba dahamakayi
divi ketiya - pema diguya
aadare sulamula meyayaiදම්පාට සැන්දැ වළාවෝ ගී පද
මාවතේ දිගු - දෑත් අල්ලා - දෙදෙන පියමන් කරන් යනවා
දෑස් යොමු වී - විවර මුවඟින් - දනන් විමසා පසිඳු කෙරුවා
අසම්මත පෙම් යුවළකැයි
ඔබ ඔහුය - ඔහු ඔබය
ආදරේ සුලමුල මෙයැයි
දම්මාට සැන්ඳෑ වළාවෝ - වෙරළ අද්දර පෙළ ගැසේ
කුකුසු කසු කුසු සවන් තෙරපා - මහ හඬින් දසතේ ඇසේ
අසම්මත සිල් වතක්යැයි
සිත මුදුය - දුක අඩුය
ආදරේ සුලමුල මෙයැයි
ජීවිතේ ගැන ඔබ දනී නම් - ඇතිද සිදුවිය නොහැකි දේ
විමසලා බැලුවද සොඳින් - ඇරුණු මනසට දුර පෙනේ
අසම්ම්තබ සොබ දහමකැයි
දිවි කෙටිය - පෙම දිගුය
ආදරේ සුලමුල මෙයයි
Related Songs and Tags
Maawathe Digu LyricsMaawathe Digu Lyrics Englishදම්පාට සැන්දැ වළාවෝදම්පාට සැන්දැ වළාවෝ ගීතයේ පද පෙළLyrics With TransliterationNihal Jayawardena SongsNihal Jayawardena LyricsJayawardena LyricsWikumpriya Perera Lyricist