Ronata Adena Lyrics by Nihal Jayawardena
Ronata Adena (රොනට ඇදෙන) is a Sinhala song sung by Nihal Jayawardena. The lyrics were written by Karunarathna Abeysekara, and the music is composed by Narada Disasekara. This page presents the Ronata Adena lyrics in Sinhala script (රොනට ඇදෙන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ronata Adena |
|---|---|
| SINGER | Nihal Jayawardena |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | Narada Disasekara |
| VIEWS | 31 |
| UPDATED |
Ronata Adena Lyrics
Ronata aedena samanaliyaka vilasa aruna seethe
Kanata kondura kondura gayana ma nogayuwa geethe
Pinata labuna miyulasiye sethapena mage denethe
Mal peti pawada athura geta kaendan enawa
Ronsun ambara thawara suwandin nawawanawa
Daen mata therena paaluwa obata bharadenawa
Dimuthu nuwan mini paraya hinahena siyumaliye
Mage hadawatha ekalu karana swarna warna eliye
Api nava lowakata piwisemu sanda tharu senakeliyරොනට ඇදෙන ගී පද
රොනට ඇදෙන සමනළියක විලස අරුණ සීතේ
කනට කොඳුර කොඳුර ගයන මා නොගැයුව ගීතේ
පිණට ලැබුණ මියුලැසියේ සැතපෙන මගේ දෙනෙතේ
මල් පෙති පාවඩ අතුරා ගෙට කැන්දන් එනවා
රොන්සුන් අඹරා තවරා සුවඳින් නාවනවා
දැන් මට තේරෙන පාළුව ඔබට භාරදෙනවා
දිමුතු නුවන් මිණි පරයා හිනැහෙන සියුමැළියේ
මගෙ හදවත එකලු කරන ස්වර්ණ වර්ණ එළියේ
අපි නව ලොවකට පිවිසෙමු සඳ තරු සැණකෙළියේ
Performances of Ronata Adena
Cover versions, live performances, and reality-show contestant performances of “Ronata Adena” on YouTube.
Cover Versions · 12
▶CoverRonata Adena Samanaliyaka - Nihal Jayawardena - රොනට ඇදෙන - නිහාල් ජයවර්ධනMokada Wunee
▶CoverRONATA ADENA SAMANALIYAKA ( රොනට ඇදෙන සමනලියක) Cover VersionLasanduni Jayawardana
▶CoverRonata Edena Samanaliyaka (රොනට ඇදෙන සමනලියක) | Nihal Jayawardana | Original TV Clear versionAmal K Harankaha Arachchi
▶Cover7rmMUSIC - Ronata Eadena - Nihal Jayawardena7rm Travels & Events
▶Coverරොනට ඇදෙන සමනළියක... Nishshanka Sisira Gunarathna - Derana 60 plus Season 03Nishshanka Gunarathna
▶Coverරොනට ඇදෙන සමනළියක | Ronata Adena Samanaliyaka | Cover Song | Miyuru Geeමියුරු ගී - MIYURU GEE
▶Coverරොනට ඇදෙන බිගු - ofVishu's Beautiful Mind
▶Coverරොනට ඇදෙන( මුල් ගීතය) - RONATA EADENA( ORIGINAL TRACK) - නිහාල් ජයවර්ධන - NIHAL JAYAWARDANESUNIL MENDIS - DTS-5.1 SURROUND SOUND(CD QUALITY)
▶Coverරොනට ඇදෙන සමනළියක song || saman wickramasinghaSaman Wickramasingha
▶Coverරොනට ඇදෙන සමනලියකYasoda Padmawasa
▶Cover"රොනට ඇදෙන සමනලියක" Covered by : Chamath Jayawardana, Orginal song sang by : My loving brother GrateChamath Jayawardana
▶CoverOctober 28, 2022indika jayadewa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ronata Adena LyricsRonata Adena Lyrics Englishරොනට ඇදෙනරොනට ඇදෙන ගීතයේ පද පෙළLyrics With TransliterationNihal Jayawardena SongsNihal Jayawardena LyricsJayawardena LyricsNarada Disasekara ComposerKarunarathna Abeysekara Lyricist