Sundara Thaleta Lyrics
“Sundara taaleta andara yaayama” (සුන්දර තාලෙට අන්දර යායම), Sundara Thaleta (සුන්දර තාලෙට) lyrics: a Sinhala love song sung by Nilanka Ahangama, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sundara taaleta, and in Sinhala it is සුන්දර තාලෙට ගී පද.
| SONG | Sundara Thaleta |
|---|---|
| SINGER | Nilanka Ahangama |
| CATEGORY | Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Sundara Thaleta Lyrics Singlish
(Sundara taaleta andara yaayama
Gindara avilunu kathandare
Banda karakareka yanna laheththiya
Sitha kakiyanava hemin sare....//)
Kunda kakulu pun lama hasa rangadun
Karaliya matha gagulehi seetha
Ninda noyaa kavi sithuvili inuvaa
(Dutuma ranahasa madahaasa)..//
Daela nodutuvata paalu vadulu vala
Kaale gewu hati sheela nelaa
Velaa kole galapeelaa nathiwa mata
(Maali pitata manamaali welaa)..//
Sundara taaleta...//සුන්දර තාලෙට ගී පද
(සුන්දර තාලෙට අන්දර යායම
ගින්දර ඇවිලුණු කතන්දරේ
බැඳ කරකාරෙක යන්න ලැහැත්තිය
සිත කකියනවා හෙමින් සැරේ....//)
කුන්ද කැකුළු පුන් ළැම හස රඟදුන්
කරලිය මත ගගුලෙහි සීත
නින්ද නොයා කවි සිතුවිලි ඉනුවා
(දුටුවම රණහස මදහාස)..//
දෑල නොදුටුවට පාලු වදුලු වල
කාලෙ ගෙවූ හැටි ශීල නෙලා
වේලා කොලේ ගැලපීලා නැතිව මට
(මාලි පිටට මනමාලී වෙලා)..//
සුන්දර තාලෙට...//
Performances of Sundara Thaleta
Cover versions, live performances, and reality-show contestant performances of “Sundara Thaleta” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sundara Thaleta LyricsSundara Thaleta Lyrics Englishසුන්දර තාලෙටසුන්දර තාලෙට ගීතයේ පද පෙළLyrics With TransliterationNilanka Ahangama SongsNilanka Ahangama LyricsAhangama Lyrics
